Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: gossip lanka news

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Showing posts with label gossip lanka news. Show all posts

කත්‍රිනා කුල ගෙට

rash

රන්බීර්ගේ 
යෝජනාවට 
එකපයින් 
කැමතිවෙලා....

එවකට හින්දි සිනමාව වර්ණවත් කළ දැවැන්ත සිනමාකරු රාජ් කපූර් ගේ මුනුපුරු මිනිබිරියන් අද බොලිවුඩ් සිනමාව තව තවත් ඔප් නංවන අයුරු කිසිවෙකුට වසන් කරන්නට බැහැ. මේ යොවුන් කපූර් පරපුරේ අද වන විට වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ කරීනා කපූර් සහ රන්බීර් කපූර්. කරීනා ගේ පියා රන්ධීර් කපූර්. ඔහු, රාජ් කපූර් ගේ වැඩිමල් පුත්‍රයායි. රන්බීර් ගේ පියා රිශි කපූර්. ඔහු, රාජ් කපූර් ගේ දෙවැනි පුත්‍රයායි.

බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටින රන්බීර් ගැන මෑතක දී නොයෙකුත් කතන්දර මාධ්‍යවල පළවෙන්න පටන් ගත්තේ රන්බීර්, ඔහුගේ පෙම්වතිය වූ බොලිවුඩයේ ජනප්‍රිය නිළි කත්‍රිනා කායිෆ් සමඟ ස්පාඤ්ඤයේ මුහුදු වෙරළක ප්‍රසිද්ධියේ පෙමින් වෙලුනු ආකාරය දැක්වෙන ඡායාරූප වෙබ් අඩවි පුරා පැතිර යාමෙනි.

උපත් පාලන එන්නත ගැන ඔබ දැනුවත් ද?

rash

වඩාත් සාර්ථක
උපත් පාලන
එන්නත
මාරාන්තික
වුණේ කොහොමද?

උපත් පාලන එන්නත් වශයෙන් ඩිපෝප්‍රවේරා එන්නත දිගුකාලීන ක්‍රමවේදයකි. මෙම එන්නතේ අඩංගු වන්නේ ප්‍රෙජස්ටරෝන් හෝමෝනයයි. උපත් පාලන පෙති අප හඳුනාගන්නේ කෙටිකාලීන ක්‍රමවේදයක් ලෙසය. නමුත් මෙම එන්නත සති 12කට වරක් (මාස 3කට වරක්) ලබාගත යුතුය.

සාමාන්‍යයෙන් මෙම එන්නත කාන්තාවන් ලබා ගන්නේ දරුවන් දෙදෙනෙක් අතර නිසි පරතරයක් ලබා ගැනීමටය. එනම් පළමු දරු ප්‍රසූතියෙන් පසු මවක් දෙවැනි දරු ප්‍රසූතියට යම් කාලයක් ගන්නේ නම් මෙවැනි ක්‍රමවේදයකට යා හැකිය. නමුත් ඔබ අලුතින් විවාහ දිවියට පැමිණි අයකු නම් පවුල් සැලැසුම් ක්‍රමයක් ලෙස මෙම එන්නත් ක්‍රමය භාවිත නොකළ යුතුය. මන්ද එවිට නැවැත ඔබට සරු භාවයට පත්වීමට දිගුකාලයක් (මාස 6 හෝ අවුරුද්දක්) යන බැවිනි. ඒ සඳහා සුදුසු වන්නේ කෙටි කාලීන ක්‍රමවේදයකි.

පිරිමින් කෙරෙහි ලොල් වූ තරුණියට ඒඩ්ස් වැළදුණු හැටි

rash

ඒවත් ආදරේම
කොටසක්
කියලයි 
මට හැගුණේ... 
 
මගේ කතාව ඇහුවම සමහරවිට ඔයාල මට දොස් කියයි. ඒත් මම මේ දේවල් කියන්නේ මං වගේ ජිවිතේ වරද්දව ගන්නේ නැතිව ඉන්නයි. මම රසංගි. පවුලේ අසරණකමත් එක්කලා මම කොළබ ආවේ තනියම. කළුතර ඉදන් මම කොළබට ආවේ ගාමන්ට් එකක රස්සාවක් හොයාගන්න හිතලා. ඒ වෙනකොටත් මම ආදරේ කරපු පෙම්වතෙක් මට හිටියා ඔහු නුවන් එයත් අපේ ගමේම කෙනෙක්. ඔහු ගැන විශ්වාසය තියලයි මම කොළබ ආවේ. 

කාන්තා වැසිකිළියේ කැමරා සවිකළ දොස්‌තර ලෙඩා

rash

කාන්තා වැසිකිළියේ කැමරා සවිකළ දොස්‌තර ලෙඩා

දොස්‌තරලා ඉන්නේ ලෙඩ්ඩු හො`ද කරන්නටය. ඒ නිසා දොස්‌තර ලෙඩෙක්‌ නොවන බවට වන පූර්ව විනිශ්චයක්‌ සමාජය තුළ තිබේ. එහෙත් දොස්‌තරලා ලෙඩ්ඩු වනවිට, නිකම් ලෙඩ්ඩු නොව, පට්‌ට ලෙඩ්ඩු වනවිට සමාජය තිගැස්‌සෙන්නේය.

එසේ සමාජය තිගැස්‌සුන අවස්‌ථා දෙකක්‌ පසුගිය දෙසතියේ දී පෙනුනේය. එකක්‌ දොස්‌තරට බැණ තර්ජනය කළා යෑයි කියමින් බදුරලිය රෝහලේ ලෙඩ්ඩුන් අහල පහල රෝහල් වලට මාරුකර යවා දොස්‌තරලා රෝහල වසා දැමීමය. බදුරලිය රෝහලට යළි තමන් හෝ ඕනෑම වෛද්‍යවරයෙක්‌ ගෙන්වා ගන්නට තමන්ට බැන්නා යෑයි කියනා මිනිසුන් ලවා පොලීසියේ දී තමන්ගේ දෙකකුල් අල්ලා වන්දවා ගන්නට බැණුම් ඇසු දොස්‌තර කටයුතු කළේය.

පළි ගැනීමේ ලිංගික දර්ශනයේ රසය සහ පීඩාව

rash

තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති.

එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.

ඇතැම් පෙම්වතියන්ගේ මුළු ජීවිතය ම විනාශ කෙරෙන පළි ගැනීමේ ලිංගික දර්ශන ලෝකය හමුවේ පැතිර යන්නේ එවැනි පැර‚ පෙම්වතුන් අතින්.

එවැනි උදාහරණ අද මාධ්‍යයටත් ප්‍රධාන මාතෘකාවක්.

මේ හොලී ටූප්ස්ගේ කතාව.
හොලී ටූප්ස්

හොලී ටූප්ස් ගේ නවාතැනට යන තරප්පු පේලිය දෙපැත්තෙ පේළියට අලවල තියෙන්නෙ මැරලින් මොන්රෝ ගෙ ඡායාරූප පේළියක්.

අසභ්‍ය චිත්‍රපට බලා රාගෙන් මත්වෙන හැටි

rash

එල්ලුම් ගස
නැති ලංකාවේ
අවසන් විසඳුම
මරණයයි

වර්තමානය වන විට පසුගිය කාලයන් හා සසදා බලන කල්හි අප රටෙහි අපරාධ කෙරෙහි කොතරම් නැඹුරුවක්‌ තිබෙන රටක්‌ද යන්න පිළිබදව දිවයින පුවත් පත කියවූ ඔබට ද හැගෙනු ඇති. සිය මාමණ්‌ඩිය කපා කොටා ඝාතනය කර අනතුරුව ඔහුගේ දියණිය වූ සිය බිරිඳ ඇදගෙන කැලෑවට පලා ගිය හැටිත්, අනතුරුව දැරියක රවටාගෙන ගොස්‌ පවුල් කෑ තරුණයකු ගැනත්, මරදානේ ගණිකා මඩමකින් අත්අඩංගුවට පත්වූ තරුණියන් හය දෙනෙකු ගැනත්, එක්‌දරු පියකුට මහමගදී වෙඩි තැබූ අයුරුත් එපමණක් නොව,

තවත් එක්‌දරු පියකු මැරූ ඥති පුත්‍රයකු ගැනත්, තවත් අපරාධ කිහිපයක්‌ ගැනත් ඉහත කී පුවත්පත තොරතුරු අනාවරණය කර තිබුණි. ශ්‍රී ලංකාව ඉතා වේගවත් ලෙස සාපරාධී රාජ්‍යයක්‌ බවට පත්විය. විනාඩියට හැට ගණනේ නොව තප්පරයට හැට ගණනේ අපරාධ වර්ධනය වීමට පටන් ගත්තේය.

Skype හැක් කරයි

rash

සිරියානු හකරුන්ගෙන් සාර්ථක සයිබර්  ප්‍රහාර රැසක්
ග‍්‍රිනිච් වේලාවෙන් පස්වරු 7.30ට පමණ සිරියානු පරිඝනක කොල්ලකරුවන්ගේ සාමූහිකයක් වන සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව විසින් ස්කයිප් වෙත සාර්ථක සයිබර් ප‍්‍රහාර රැසක් එල්ල කරමින් නව වසර සමරා ඇතැයි පැවසේ. ස්කයිප් නිල බ්ලොග් අඩවිය, ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් ප‍්‍රහාරකයන් විසින් ඉලක්ක කර තිබේ.

ඔවුන් වෙබ් අඩවි වලට අනවසරයෙන් කඩාවැදි එහි සටහන් කර ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පාරිභෝගිකයන්ගේ තොරතුරු ග‍්‍රහණය කර රජයන් වලට අලෙවි කරන හෙයින් හොට්මේල්, අවුට්ලූක් වැනි ඊ මේල් සේවාවන් භාවිතා නොකළ යුතු බවයි. ඔවුන් විසින් එලෙසින් ස්කයිප්හි ෆේස්බුක් පිටුවේ සිදුකළ සටහන එසැනින් මකා දැමීමට කටයුතු කර ඇතැයි පැවසේ.

"සතුට" වෛද්‍ය උපාංගයක් පමණි

rash

උපත් පාලන
කොපු 
භාවිතය සහ
ලංකාවේ නීතිය

ලංකාව තුළ වසංගතයක් මෙන් පැතිර යන්නා වූ HIV ආසාදන නිවාරණය සම්බන්ධයෙන් ලංකාව පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. පසු ගිය දිනක හම්බන්තොටදී ද ඒඩ්ස් නිවාරණය හා සම්බන්ධ වැඩසටහනක් පවත්වනු ලැබූ අතර එහි දී වැදගත් කරුණක් අනාවරණය වුණි. ඒ ගණිකා වෘත්තියේ නියැළෙන්නන් හරහා එච්.එයි.වී අසාදනය පැතිරීම ඉහල අගයක පවතින බවයි.

ලිංගික එක්වීමේ දී ඒඩ්ස් රෝගය පැතිරීම වළක්වා ගැනීමට දැනට හදුන්වා දී ඇති උපත් පාලන කොපු භාවිතය මෙන්ම ඒ පිළිබදව දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශයේ නිළධාරින් ඇතුළු

උඩුකය නිරුවතින් සිටීමේ අයිතියට උඩුකය නිරුවතින් විරෝධතාවයක්

rash

කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්‍රසිීලයේ ඉපනෙමා වෙරළ තීරයේදී පැවැත්විනි.

රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇගලූම් උනා දැමූහ.


පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිීට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි.නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් නොපෙනුනි.

පෙම්වතුන් තරහා වුනාම බොරු ෆේස් බුක් එකවුන්ට් එකක් හදාගෙන අනිකාට මඩ ගහනවා.

rash

ශ්‍රී ලංකාවේ මේ වනවිට ෆේස් බුක් ගිණුම් විසි ලක්ෂයක් පමණ තිබෙන අතර එම සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වීමත් සමග ඒවා යොදා ගනිමින් කෙරෙන අපරාධ වැඩි වීමක් ද දක්නට ලැබෙයි.

2013 වසරේ දී ෆේස් බුක් සමාජ ජාලය සම්බන්ධ පැමිණිලි 1200 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

තමන්ට ලැබුණු පැමිණිලිවලින් බොහොමයක් අන් අයගේ නමින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වූ බව, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ජ්‍යෙෂ්ට ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත මහතා  ප්‍රකාශ කළේය.

විසඳුමක් තියනවා !

බදුරලිය රෝහලේ දොස්‌තර මිසී හවුල ගෙදර ගියේ ඇඳුම් ඇතිවද නැතිවද...?

rash

බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් අනුගමනය ක දුෂ්ට, නීච, කාලකණ්‌ණි ප්‍රතිපත්තිය නිසා ප්‍රදේශවාසී රෝගීහු දහස්‌ ගණනක්‌ අනතුරට පත්ව සිටිති. 

එම රෝහලේදී කාන්තාවක මිය යැම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනයා රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවීම නිසා තව දුරටත් ඇඳුම් ඇඳගෙන පාරේ යන්නට බැරි තරම් "ලඡ්ජාවට" පත්වූ දොස්‌තරලා සහ මිසීලා රෝහල වසා ගෙදර ගිය හැටි අපි දැනටමත් දනිමු. 

මෙකී දොස්‌තර මිසී හවුල ගෙදර ගියේ ඇඳුම් ඇතිවද නැතිවද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තමන් රෝහල වසා ගෙවල්වලට යැම නිසා
දුප්පත් ජනයා පත්වන අසරණ සහ කාලකණ්‌ණි තත්ත්වය මෙකී දොස්‌තර-මිසි හවුල හොඳාකාරවම දනිති. 

මව ගෙදර එද්දී පියා තම වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවෙයි

rash

මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් නිවෙසට එද්දී තිදරු පියා තම 11 හැවිරිදි වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවීමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට අනාවරණය වුනේ මෙම දැරිවිය මීට වසර තුනකට පෙර සිට පියා විසින් විටින් විට දූෂණයට ලක්ව ඇති බවයි.

දියණියගේ මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් පැමිණි අවස්ථාවේ බාල දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සි

අම්මා පොලිසියට නිරුවත පෙන්වද්දී, දුව උඩුකය පෙන්නූ ෆොටෝ එක...

rash


ඇඳුම් ගලවා  
පුළුවන්නම් 
මාව අල්ලන් 
යනවා කියලා...

අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර කඩයක ගංජා විකුණන බවට අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත නිලධාරීන් එම කඩය සෝදිසි කිරීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අවුරුදු 57ක් පමණ වයසැති කඩ හිමි කාන්තාව තම ඇඳුම් සියල්ල ගලවා නිර්වස්ත්‍රව හිඳ පුළුවන්නම් තමන්ව අත්අඩංගුවට
ගන්නා ලෙස කෑ ගසමින් පොලිස් නිලධාරීන්ට බාධා කර තිබෙනවා.

දර්ශනය රූ ගත වූ පසු චිප් එක ගලවලා ෆෝන් එකෙන් බලනවා..

rash

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයා
මෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

තමන් මෙම කැමරාව වැසිකිලියේ සවිකළ බවත්, වසර දහයකට වැඩි කාලයක් පටන් තමන් කිසියම් මානසික රෝගයකට ගොදුරු වී සිටින බව හැගෙන බවත් යැයි කියමින්

මෙම වෛද්‍යවරයා දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ.
මෙම වෛද්‍යවරයා සීමාවාසික පුහුණුව යටතේ සේවය කරයි. එම පුහුණුව තවත් සති තුනකින් අවසන් වීමට නියමිතය. බැංගලෝරයේ රජිව් ගාන්ධි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති මොහු 30 හැවිරිදි විවාහකයෙකි. එක් දරු පියෙකි.


2012 වසරේ දී මැලේසියාවේ කළ සංචාරයක දී මෙම කුඩා කැමරාව මොහු විසින් මිල දී ගෙන තිබේ. අනුරාධපුර රෝහලේ ආපන ශාලාවේ පිහිටි වැසිකිලියේ ද මෙම කැමරාව සවිකර තිබූ බව වෛද්‍යවරයා පවසා ඇත. අදාළ දර්ශන රූගත වූ චිපය ගලවා ගෙන ගොස් තමන්ගේ මොනිටරයට හෝ ජංගම දුරකතනයට එය ඇතුල් කර වීඩියෝව නරඹන බවත් පවසා තිබේ.

ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා

rash

රජවරුන් 198කගේ තොරතුරු චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත් මෙත්මල් කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා විසිනි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා

රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිබේ.

බාලවයස්කාර පෙම්වතිය තරුණ පෙම්වතා සමග තහනම් ඇසුරේ

rash

බාලවයස්කාර  පෙම්වතිය තරුණ  පෙම්වතා සමග  තහනම් ඇසුරේ...
දුෂණයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් බාලවයස්කාරියක්, ප්‍රේම සම්බන්ධතාවයක් මත තරුණයෙකු සමගින් පලා ගොස් ඇත. එහිදී වයස අවුරුදු 12 ක් වන පාසල් සිසුවියක් දුෂණය වී ඇති බව පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වන බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

පසුගිය දෙසැම්බර් මස 03 වැනි දින මෙම දැරිවිය වයස අවුරුදු 21 ක් වන තම පෙම්වතා සමග මව්පියන්ට

දුරකථන ගාස්තු අද සිට ඉහළට

rash

මිලියන 400ක් උපයාගැනීම රජයේ  ඉලක්කයයි 
සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමැතුම් ගාස්තු අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් ඉහළ යන බව විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කරයි. මෙම නව ගාස්තු වැඩිවීම, ලබාගන්නා දුරකථන ඇමැතුම් (Voice Call) සඳහා පමණක් අදාළ වේ.

ඒ අනුව ලබාගන්නා දුරකථන ඇමැතුම් ගාස්තු වෙනුවෙන් මෙතෙක් අයකළ සියයට 20ක බදු අයකිරීම අද (01) සිට සියයට 25 දක්වා ඉහළ ය

නයිට් ක්ලබ් යන මෙනකාට වැරදුණු තැන

rash

මම හැමදාමත්
පරාජිත 
පෙම්වතියක්.....

මේනකා මධුවන්ති දක්ෂ නර්තන ශිල්පිනියක සේම රංගන ශිල්පිනියකි. දෙරණ ‘City of dance’ වැඩසටහනින් පසු මේනකා මේවනවිට චිත්‍රපට හා ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වී ඇත. 

මේනකා මධුවන්ති මේ දිනවල දැවැන්ත සිනමා නිර්මාණයක් හා සම්බන්ධව සිටින්නී ය.මේ දවස්වල ඒ සුවිශේෂී රංගන කටයුත්ත නම් "සනත් අබේසේකර" විසින් අධ්‍යක්ෂණය කරන "අජාසත්ත" චිත්‍රපට යි. මෙම සිනමාපටයේ දී මේනකා නිරූපණය කරන්නේ එහි එන "බදිරවතී" ගේ චරිත යි.

මෙතෙක් ඇගේ රංගන ජීවිතය තුළ දී මේනකාට ලැබුණු හොඳම අවස්ථාව ද මෙය වේ . මෙම චිත්‍රපටය බෞද්ධ ඉතිහාසය ඇසුරින් නිර්මාණය කෙරෙන කතා පුවතකි. මෙවැනි චිත්‍රපටයක රඟපාන්න ඇයට අවස්ථාව ලැබීමත් එක්තරා භාග්‍යයකි. නර්තනයෙන් රංගනයට පිවිසි මේනකා සැහැල්ලුවෙන් හිතන, හැමෝම එක්ක හොඳින් ඉන්න කැමැති කෙනෙක්ලු... ඇගේ අතීතය මෙන්න වර්තමානය පිළිබදවත්, ආදරය ගැනත් මේනකා පවසා තිබුණේ මේ විදිහට ය.

බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා - නදීශා කියයි

rash

නළු නිළියෝ දේශපාලනය කරන එක විලාසිතාවක්‌ වෙලා කියලයි සමහරු කියන්නේ. ඒ කතාව ආපහු පසුගිය සතියේ අලුත් වුණා. ඒ නදීෂා හේමමාලිත් දේශපාලනයට පිවිසීමෙන්. ඇය දකුණු පළාතෙන් ලබන පළාත් සභා මැතිවරණයට තරගකරන්න සූදානමින් ඉන්නේ. දැන් ඉතිං ඇය ඉස්‌සර වගෙ නෙමෙයි. ටිකක්‌ කාර්යබහුලයි. ඒ දේශපාලනය කරන ගමන් කලාවටත් දායක වෙන හින්දා. කොහොමින් කොහොමින් හරි ඒ කාර්යබහුලත්වය මැද්දේ නදීෂා දේශපාලනයට පිවිසි හේතුව ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මෙන්න මේ විදිහට.

නදීෂා රඟපෑම එපාවෙලාවත්ද?
රඟපෑම කීයටවත් එපාවෙලා නැහැ. එහෙම එපාවෙන්නෙත් නැහැ.

ඇයි මේ දේශපාලනයට එන්න හිතුවේ ?
ජනතා සේවකයෙක්‌ වෙන්න ඕනෑ හින්දා. මම නායකයෙක්‌ කියලා හිතන්නේ හොඳ සේවකයෙකුට. එහෙම හොඳ සේවකයෙක්‌ වෙන්න නම් ජනතාවට සේවය කළ යුතුයි. මටත් ඕනෑ ජනතාවට හොඳ සේවයක්‌ කරන්න.

රූමතියගෙන් ලිංගික අල්ලස් ගන්නට යද්දී කොටු වූ ‍පොලිස් ලොක්කාගේ කථාව

rash

සෑම ‍පොලීසියකම තත්ත්වය එය නොවූවත් සමහර ‍පොලිස් ස්ථානවලට යන ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවන බවට කොතෙකුත් කතන්දර අහන්නට ලැබේ. මෙවැනි ‍පොලීසියකට ගිය විට එකී කාන්තාවට ලැඛෙන සැලකිලි මතෙකැයි කිව නොහැකි තරම්ය.

සමහර ‍පොලිස් නිලධාරීන් සීනි බෝතලයට ඇදෙන ඇඹලයින් මෙන් එකී කාන්තාවන් වෙත ඇදී යන්නේ මිස්, නෝනා, නංගි ආදී වශයෙන් අමතමින් කාන්තාව සමග සුහදවී ඇය ‍පොලීසියට පැමිණි කාරණාවද විමසා, ප්‍රමාදයකින් තොරව එයද ඉටුකර දෙමිනි.

සමහර අවස්ථාවල අවසානයේදී සිදුවන්නේ ‍පොලිස් නිලධාරියා තම ජංගම දුරකථන අංකය පවා ඇය අත තැබිමය. බැරි වෙලාවත් එකී කාන්තාව 

එම ජංගම දුරකථනයට ඇමතුමක් ගත හොත් ඉන් එහාට ඇය වැටෙන්නේ අලි අමාරුවකය. සමහර අවස්ථාවල එකී ‍පොලිස් නිලධාරියා එම බල ප්‍රදේශයේ සේවය කරන තාක් කල් ඇයට ඔහුගේ ලිංගික වහලියක් බවට පත්වීමට පවා සිදුවිය හැකිය.

බලාගෙනයි! ඒඩ්ස් පතුරුවන ගණිකාවන් රට පුරා

rash

ඒඩ්ස් මර්දන
ව්‍යාපාරයෙන්
රතු එළියක්

ඒඩ්ස් මර්දන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොකළහොත් 2020 වනවිට HIV ආසාදිත රෝගීන් 1,60,000ක් පමණ විය හැකි යැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ ගාල්ලේ පැවැති වැඩමුළුවක දී සිසිරි ලියනගේ මහතා එම අදහස් පළ කෙළේ ය.

මාධ්‍යවේදීන්, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා නායකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීහු රැසක් වැඩමුළුවට සහභාගි වූහ. මේ වර්ෂයේ පසුගිය කාර්තුවේ ඒඩ්ස් රෝගීන් 69ක් හඳුනාගෙන තිබෙන අතර ගතවූ වසර 25ක කාලය රෝගීන් 1,808 දෙනකුට ප්‍රතිකාර කර තිබේ. ලංකාවේ දැනට තිබෙ

ඉහළට ඔසවන පුනම්ගේ සරාගී වත - (ඡායාරූප)

rash

සැපයුම නැතත්
පූනම්ගේ 
ඉල්ලුම
නොබසියි

බොලිවුඩයේ ඉන්දියාව තුළ කැපී පෙනෙන දක්ෂ නිළියන් අතරේ 'පුනම් පාන්ඩේ'ගේ නම සදහන් නොවුනත් වතේ ලාලිත්‍ය ප්‍රසිද්ධියේ විදහාපාන නිළියන් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියි. වර්තමානයේ දි කලඑළි බසින නිළියන් කෙටි කලකින් ජනප්‍රියත්වයේ ඉහළටම පිවිසෙන්නේ ඔවුන්ගේ නිරුවත හෝ අඩ නිරුවත විදහා පාමින් සරාගී රංගනයක හෝ මැගසිනයක පිටකවරය වෙමිනි.

පුනම්ගේ ජනප්‍රියත්වය ද තරමක් එවන් ස්වරුපයක් ගනියි. කිමද යත්, අන්තර් ජාලය ඔස්සේ 10 වැනි තැනට වැඩියෙන්ම සෙවූ ප්‍රසිද්ධ චරිතය බවට පත්ව සිටින්නේ සරාගී නිළි පූනම් පාන්ඩේ ය. ප්‍රසිද්ධ සෙවුම් එන්ජිමක් මගින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

ඇය 2011 වසරේ දී එම අංශයේ සිවුවැනි ස්ථානයටත් පසුගිය වසරේ (2012) දෙවැනි ස්ථානයටත් තේරී පත්වීමට සමත් වූවාය. මේ අනුව පූනම් පසුගිය වසර තුනේදීම ඉන්දියාව

මහපාරේ නිරුවතින් මංගල්‍යය සැමරූ යුවළක්

rash

නගර මධ්‍යයේ නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් කැලිෆොනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරින් වාර්තා වේ.
 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මනාලිය වන ජිප්සි තාවුබ් සහ 20 හැවිරිදි මනාලයා වූ ජෙම්සි ස්මිත් ය.
 නගර ශාලාව ඉදිරිපිටදී සිටි මොවුන් පොදු ස්ථානයකදී නිරුවතින් සිටීමේ වරදට මෙලෙස පොලිස් අත්අඩංගුවට ගත් බව එරට වාර්තා සඳහන් කරයි.
 පසුව ඔවුන් බ්ලැන්කට්වලින් පොරවාගෙන වෙනත් ස්ථානයට ගෙනගොස් ඇඳුම් ලබාදී වෑන් රථ දෙකකින් ගෙන ගොස් දමා ඇත්තේ තරයේ අවවාද කිරීමෙන් ද පසුවයි.
 කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මනාලිය පවසා තිබු

සෙක්සි මලික්ගේ කළු දිනය

rash

ඉන්දියාවට 
වෛර කරන 
බව වීනා 
ප්‍රසිද්ධියේ කියයි

පාකිස්තානු සුප්‍රකට නිළිය වීනා මලික් ගැන නිතර නිතර විවිධ පුවත් බොලිවුඩයෙන් වාර්තා වෙනවා. වීනා මුල් කාලයේ වඩාත්ම ප්‍රසිද්ධතත්වයට පත්ව සිටියේ නිරුවත විදහාපාන සරාගී නිළියක් ලෙසිනි. කෙසේ වුණත් වීනා මේ ළඟදී දවසක දී ඉතාම බරපතළ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි ඉන්දියාව ජනරජයක් විදියට ප්‍රකාශ කරපු ජනවාරි 26 දින කළු දිනයක් බව.

වීනා මලික් පවසා සිටින්නේ ඉන්දියාවෙන් පාකිස්තානයට ප්‍රහාර එල්ල වුණු නිසා එයා ඉන්දියාවට වෛර කරනවා කියලායි. ඒ වගේම ජනවාරි 26 කළු දිනයක් කියලත් එයා කියනවා. ඉන්දියාවයි - පාකිස්තානයයි අතර ප්‍රශ්නයක් තිබුනත් කලාකාරිනියක් විදියට වීනා මෙහෙම කතා කරන එක සාධාරණයි ද කියන කාරණය හැමෝටම දැන් ප්‍රශ්නයක් වෙලා.

මම ආවේ 'සිස්ටම් එක චේන්ජ්' කරන්න -නදීෂා

rash

තමා දේශපාලනයට පිවිසියේ, පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීම සඳහා බව කලා ශිල්පිනි නදීෂා හේමමාලි පවසන්නීය.

'' පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ දී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉන් මූලික තැනක් ගන්නවා. මම මගේ පෞද්ගලික දේශපාලන ආකල්ප සහ ප‍්‍රතිපත්ති සමග ගැලපෙන දේශපාලන ප‍්‍රතිපත්ති තිබෙන එජාපය තොරාගත්තෙ ඒ නිසා.'' යයි ඇය සඳහන් කරන්නීය.

''අපි හැම වෘත්තියකටම ගරු කරන්න ඕනෙ. දේශපාලනය කියන්නේ ඇත්තටම අවංකවම කරනවනම් ශ්‍රේෂ්ඨ සේවාවක්. නමුත් අද අපි ජීවත්වන්නේ පෝස්ට් මොඩන් සොසයිටි එකක. ජනප‍්‍රිය සංස්කාතියට තමා මේ රටේ ජනතාවගෙ වැඩි කැමැත්තක් තිබෙන්නෙ. මෙවන් පසුබිමක ප‍්‍රසිද්ධ චරිත වලට ජනතාව කැමතියි. ඒක එක වෙලාවකට වැරදියි කියලා හිතනවා. මොකද මිනිස්සු බාහිර ප‍්‍රතිරුපයන්ට තමා කැමති,

අභ්‍යන්තර හරයට නෙමේ . ඉතින් එතෙන්දි අපිට වගකීමක් තිබෙනවා, හරයක් එකතු කරන්න . එහෙම නැතිවුනොත් බාහිර සාධකයන් ඉස්මතුවෙලා හරයන් නැතිවෙයි.

දේශපාලන විද්‍යාවත් කලාවත් දෙකම අධ්‍යනය කිරීම ඉතාම වැදගත් වෙන්නේ මෙ

''ඔය කතාව පට්ට පල් බොරුවක්'' -නිල්මිණි

rash

තමා දේශපාලනයට එක්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා කිසිඳු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය වාර්තා බව ජනප්‍රිය නිළියක වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පවසන්නීය.

''ඔය කතාව පට්ට පල් බොරුවක්. මට කියන්න තියෙන්නෙ මම ඔය කියන විදියට දේශපාලනයට පිවිසෙන්නේ නැහැ කියන එකයි. මට ඇත්තටම එහෙම වුවමනාවක් නැහැ. ඕක කවුරු, මොන හේතුවක් හින්දා හදපු කතාවක්ද කියන්න මම දන්නේ නැහැ.

මෑතක මම දේශපාලන තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒකේ දේශපාලන චරිතයක් තමයි මම කළේ. ඉතින් ඒ ගැන පුවත්පතක මාධ්‍යවේදියෙක් මා එක්ක සාකච්ඡාවක් පවත්වපු අවස්ථාවක

මා පළ කළ අදහසක් වැරදි විදිහට තේරුම් අරගෙන වෙන්න ඇති ඔය ආරංචිය පැතිරුණේ...'' යැයි ඇය 'ලක්බිම' පුවත්පතට පවසා ඇත

ගීතා කුමාරසිංහ ආතල් ගන්න හැටි

rash

මිනිස්සුන්ගේ දුක අහන එකත් මට ආතල්
මං ඉස්සර රුපියල් 50,000 හේ සාරි ඇන්දා. දැන් අඳින්නේ රුපියල් 2,000 එව්වා
මගේ විවාහ ජිවිතයේ අඳුරු පැති රාශියක් තියෙනවා
මට දෙවැනි පුරවැසිකම තියෙනෙන් ස්විට්සර්ලන්තයේ

‘යන්ග්’ අතිරේකයේ ‘ආතල් ගන්න හැටි’ ලෙස පලවන ලිපියට පසුගියදා අදහස් දක්වා තිබුනේ ගීතා කුමාරසිංහයි. මෙම ලිපියේ ඇති විශේෂත්වය වන්නේ මෙහි අසනා සෑම ප්‍රශ්නයකටම ‘ ආතල් ’ යන වචනය අඩංගු වීමයිග ගීතා කුමාරසිංහ මෙම ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ පහත පරිදියි.


ගීතා අක්කට ජිවිතේ ආතල්ද ?
එක එක්කෙනා ආතල් ගන්න එක එක ක්‍රම තියෙනවනේ. මම ඉතින් ආතල් ගන්නේ ගෙවල්වල යන එකෙන්ල මිනිසුන්ගේ දුක අහන එකෙන් තමයි. ඒ වගේම තමයි, මිනිස්සු වෙනුවෙන් වැඩ කලාම පුදුමාකාර ආතල් එකක් දැනෙන්නේ. ඒ ඇරෙන්න වෙන ආතල් එකක් නෑ.

විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන්

rash

පොඞ්ඩක්
විදුලිය 
විසන්ධි 
කරන්න
වේවි......

නගරාසන්නයේ පිහිටි එක්තරා නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණපැමිණ තිබුණේ අදාළ නිවසේ උදවිය රූපවාහිනිය නරඹමින් සිටින මොහොතේය. "සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි අපි ආවේ." යනුවෙන් පවසමින් අදාළ සේවකයින් දෙදෙනා නිවැසියන්ට පවසා ඇත.

ඔවුන්ගේ කතාවෙන් නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ ඔවුන් එබඳු වංචාවක් නොකළ නිසා ය. පසුව ඔවුන් දෙදෙනාට විදුලි මීටරය පරික්ෂා කිරීමට අවශ්‍ය බැවින්, "පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි." කී ඔවුහූ නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී සිදු වන දෙ පිළිබදව විමතියෙන් අඳුරට වී බලා සිටියහ.

තරුණියන් දෙදෙනාගේ අසම්මත පෙම ගිය දුරක්

rash

කනංකේ මවට
සහ දියණියට
ඇසිඩ් ගැසූ
සෙබළියගේ
පාපොච්චාරණය

ඉමදුව කනංකේ ප්‍රදේශයේ මහමඟ ගමන් කරමින් සිටි මවකට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර ඝාතනය කර ඇගේ දියණියට ද බරපතළ තුවාල සිදුකළ කාන්තාවක කනංකේ පොලිසිය මගින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ව තුවාල ලබා සිටින 'චමිලා' නමැති තරුණිය සහ සැකකාරිය අතර කාලයක පටන් පැවති අසම්මත ප්‍රේමයක්‌ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි. එහෙත් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ චමිලාගේ ද අනුදැනුම මත ඇගේ මවට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කළ බවයි.

නරඹන්නන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වුණත් කරන්න දෙයක් නෑ

rash

අපි ඇඳුම් අදින්නේ 
නාරි ලාලිත්‍යය මතුවෙන විදිහට
රංගනය සහ නර්තනය තුළින් රසික සිත් දිනාගත් 'හිමාලි සිරිවර්ධන' පිළිබදව දැන් කාගේත් අවධානය යොමුව තිබේ. මේ දිනවල ඇය රඟපෑ 'රජහොරු' චිත්‍රපටය තිරගත වන අතර නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා ද මේ දිනවල ඇය රංගනයෙන් දායක වී සිටියි. ඒ අතරතුර තම 'සෙන්ෂේසන්' නර්තන කණ්ඩායම සමග නර්තන ප්‍රසංග හා එක්වෙමින් ගත වී යන හිමාලිගේ දිවිය අතිශය කාර්යබහුල එකකි. මෙකී කරුණු පිළිබඳව සේම ඇගේ පෞද්ගලික ජීවිතයේ නවතම තොරතුරු ගැනද අපි මේ අයුරින් සටහන් තබන්නෙමු.
 
හිමාලි ජනප්‍රිය නිළියක සේම නර්තන ශිල්පිනියකි. සංදර්ශන වේදිකාවේ අප දකින නර්තන බොහොමයක් දැඩි විවේචන වලට බඳුන්  වෙනවා. ඒ වගේම ඇතැම් සංදර්ශනවල දකින නර්තනවල දී නර්තනයේ යෙදෙන යුවතියන් අ

කාන්තා වොෂ් රූම් එකක් තුළ දී බාලවයස්කරුවෙක් කෙළසලා

rash

ඔහු රහස්
ස්ථාන
පෙන්වමින් 
මගේ පුතා 
පොළබවාගෙන...

ඩුබායිහි ජුමේරිෂ් ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක කාන්තා ඇඳුම් මාරු කිරීමේ කාමරයක දී බාලවයස්කාර පිහිනුම්කරුවකු අපයෝජනය කළ බවට ශ‍්‍රී ලාංකික ජීවිතාරක්ෂක නිලධාරියකුට චෝදනා එල්ල වී තිබේ. එම්.එස්. ලෙසින් හඳුන්වා ඇති 23 හැවිරිදි ශ‍්‍රී ලාංකික සැකකරු පවසා ඇත්තේ ඉන්දියානු බාලවයස්කාර පිරිමි දරුවකු වන අපයෝජනයට ලක් වූ තැනැත්තා ඔහුට එම කාමරයට පැමිණෙන ලෙසට පොළඹවා ගත් බවයි.

පසුගිය මැයි මස 28 වැනි දා සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩුබායි අධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනුණු පළමු අවස්ථාවේ දී ඇති වූ පරිවර්තන දෝෂයක් හේතුවෙන් සැකකරුගේ නිර්දෝෂි බව තහවුරු කිරීම සඳහා සාක්ෂි දීම ද ගැටලූවක් වී තිබිණ

උදාරි දඟකාරකමින් මිදිලා අහිංසක වෙලා

rash

සැමියා නැති
පාළුව 
වැඩිපුරම 
දැනෙන්නේ නෑ....

පුංචි තිරයේ දඟකාර චරිතයක් වූ ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 'සංසලා' නමින්. වසර දෙකක නිහැඩියාවකින් පසු නැවත රංගනයට එක්වන ඇය 'උදාරිවර්ණකුලසුරිය' යි. උදාරිගේ රසික, රසිකාවියන් වෙනුවෙන් අපි ඇගේ ජිවිතයේ අලුත්ම තොරතුරු පිළිබදව සොයා බලන්නට සිතුවා.

වසර දෙකකට පස්සේ උදාරි නැවතත් රංගනයට අවතීර්ණ වෙලා. සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන, නිල්වලා ආයතනය නිෂ්පාදනය කරන 'ආදර දෑසක්' ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න උදාරිට අවස්ථාව ලැබුණා. සුජීව ප්‍රසන්න ආරච්චි ලියූ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි මෙම නාට්‍ය නිර්මාණය කරන්නේ. 


උදාරි එහි නිරූපණය කරන්නේ 'භූමිකා' කියන චරිතය යි. එය බොහොම තැන්පත් අහිංසක චරිතයක් බවයි අපට නම් දැනගන්නට ලැබුණේ. දියණියත් එක්ක රංගනයට ආරාධනාවක් ලැබුණොත් උදාරි එය භාරගන්නවාද? යන්න පිළිබදව පසුගිය දිනක මාධ්‍ය හමුවක දී ඇගෙන් විමසු අවස්ථාවේ දී උදාරි පවසා සිටියේ මෙවැන්නකි.

පෙම්වතාට පෙර සල්ලාලයින් ඉස්සර වෙයි පෙම්වතා මුණගැසීමට ගිය තරුණිය ප්‍රජා ශාලාවකට ඇදන් ගිහින් අපයෝජනය කරලා ඊයේ (23) සවස ගාල්ල, කරාපිටිය ප්‍රදේශ‍යට සිය පෙම්වතා මුණ ගැසීම සඳහා පැමිණි තරුණියක්, තරුණයන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර තිබේ. අපයෝජනයට ලක් වූ අදාළ තරුණිය මේ වනවිට ගාල්ල,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මාතර, පිටබැද්ද පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය කාලයක් තිස්සේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් ඇත. ඇය ඊයේ සවස් කාලයේ නිවසින් පිටත් වුයේ වෙනදා මෙන් සිය පෙම්වතා මුණගැසෙන්නට ය. පෙම්වතා හමු වූ පසු ඔහුත් සමග ගෙවන කාලය පිළිබදව සිතමින් මග දිගේ ඇවිද පැමිණි ඇයට සිදු වුයේ ඈ කිසිදු දිනක හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. මෝටර් සයිකලයකින් පැමිණි සල්ලාලයින් දෙදෙනෙක් ඈ පැමිණි මග හරස් කර බලහත්කාරයෙන් ඇයව මෝටර් සයිකලයකට දාමගෙන කරාපිටිය ප්‍රදේශයේ වන ලැහැබක් තුළ පිහිටි අතහැර දමන ලද ප්‍රජා ශාලාවකට තරුණිය රැගෙන ගොස් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව බරපතල අන්දමින් අදාළ තරුණිය අපයෝජනයට ලක්කර ඇත.ඔවුන්ගේ වද හිංසා මැද ඈ මර ලතෝනි දුන් නමුදු පාළුවට ගිය ප්‍රජා ශාලාවටවිත් ඈ බේරා ගැනීමට කිසිවෙක් එහි නොවිය. කුරිරු අන්දමින් දුෂණයට ලක් කොට මග දමා ගිය තරුණිය, යලිත් තම පෙම්වතිය කර ගැනීමට ඇගේ පෙම්වතා කැමති වේවිද? ඈ දෙමව්පියන් මාර්ගයෙන් තමන් මුහුණ පෑ ඛේදවාචකය පිළිබදව කරාපිටිය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා ය. ඒ අනුව එක් සැකකරුවෙක් සහ මෝටර් සයිකලය අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

rash

පෙම්වතා මුණගැසීමට
ගිය තරුණිය
ප්‍රජා ශාලාවකට
ඇදන් ගිහින්
අපයෝජනය කරලා

ඊයේ (23) සවස ගාල්ල, කරාපිටිය ප්‍රදේශ‍යට සිය පෙම්වතා මුණ ගැසීම සඳහා පැමිණි තරුණියක්, තරුණයන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර තිබේ. අපයෝජනයට ලක් වූ අදාළ තරුණිය මේ වනවිට ගාල්ල,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මාතර, පිටබැද්ද පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය කාලයක් තිස්සේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් ඇත. ඇය ඊයේ සවස් කාලයේ නිවසින් පිටත් වුයේ වෙනදා මෙන් සිය පෙම්වතා මුණගැසෙන්නට ය. පෙම්වතා හමු වූ පසු ඔහුත් සමග ගෙවන කාලය පිළිබදව සිතමින් මග දිගේ ඇවිද පැමිණි ඇයට සිදු වුයේ ඈ කිසිදු දිනක හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි.

බීච් බෝයිට රැවටුණු රුවැත්තියට ඒඩ්ස් වැළදුන හැටි

rash

නිශාන්ත
සැරින් සැරේ
මාව විදේශිකයන්ට
විකිණුවා......

ස්ත‍්‍රීත්වයට ලංසු තබන සෙල්ලංකාරයන් අතර වැඩවසම් යුගයේ රැජිනක් සේ රැකගත් ගැහැනිය කඩ වීදියේ බඩුවක් ලෙස මිල වන්නේ දුප්පත්කම කරපින්නාගෙන උපන් කරුමයට ය. එසේ විකිණෙන ගැහැනියට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවන්නේ සමාජ රෝගකාරයක් බවට ද පත්වෙමිනි.

කොළඹ ප‍්‍රදේශයේ එක්තරා රෝහල් සායනයකදී දින කිහිපයක වෙහෙස මහන්සියකින් පසු ඇයගෙන් අසා දැනගත් තොරතුරුවලට අනුව ඇයගේ ජීවිතය මාරාන්තික ඒඞ්ස් රෝගයට බිලි වූ ආකාරය පිළිබඳව අපි ඔබ වෙනුවෙන් අකුරු කරන්නෙමු. ඒ ඇය දෙස බලා පිළිකුල් සහගතව කතාකිරීමට නොව හුදෙක් ඇයගේ දුක්බර ජිවිත කතාව ඔබට පාඩමක් කරනු පිණිස ය.

තාත්තටයි දුවටයි තරු පෙන් වූ ෆේස්බුක් ආදරය

rash

දෙදෙනාටම
නොදැනීම
පියා, දුව හා
ආදරෙන් වෙලිලා

දකුණු පළාත් රජයේ කාර්යාලයක සේවයේ යෙදෙන මැදිවියේ පසුවන විවාහක පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (face book) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් (chat) කරමින් මානසික වින්දනයක් ලැබුවේ ය. මේ අයුරින් හඳුනාගත් ඔවුන් දෙදෙනා‍ගේ රසබර රාගී කතා නිසාම ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.

මෙම සිදුවීම සටහන් තැබීමේ පහසුව වෙනුවෙන් අප ඔවුන්ව නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණකයක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය. යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකි වූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත් ඔවුනොවුන් හමුවීමේ ආශාව ඉතාමත් දැඩි විය.

ලාංකිකයන් වසන්ත කාලයේ දී Sex සොයන්නේ ඇයි?

rash

Sex නරබන්නන්
අතරේ වැඩිම
වාර්තාව
නුගේගොඩින්

තොරතුරු ලබාගත හැකි එකම විද්‍යුත් මාධ්‍ය ලෙස ගුවන් විදුලිය කලක් අත්පත් කරගෙන සිටි ජනප්‍රියත්වය පසු කලෙක රූපවාහිනිය වෙත හිමි වූයේ යම්සේද, එලෙසින් රූපවාහිනිය සතුව තිබෙන ජනප්‍රියත්වය ද පරිගණකය විසින් දැන් ක්‍රමයෙන් ඩැහැ ගනිමින් සිටින බවක් දකින්නට ලැබේ. අන්තර්ජාල පහසුකම සහිත පරිගණකයක් සන්තකයේ තිබිම වූ කලී, සමහරුන්ට නම් ලොව වටා රිසි සේ සැරි සරන්නට වීසා ලැබුණා හා සමානය.

එහෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස, මීට දශකයකට පමණ පෙර කාලයෙහි දෙමාපියන් රූපවාහිනියට වහ වැටී සිටි තම දරුවන් ඉන් මුදවා ගැනීමට මංසෙව්වා සේ, පරිගණකයට ඇබ්බැහිව සිටින දරුවන් ඉන් ඈත් කරවන්නේ කෙසේදැයි කියා අහස ‍පොළව ගැටලන්නට කල්පනා කරන දෙමව්පියන් ද අද ඕනෑ තරම්ය. කොහොම නමුත්, පරිගණකය යනු ව්‍යාසනකාරී වූවක් නොවූවද, වත්මන් තරුණ පරපුර එයින් නිසි ප්‍රයෝජන ලබා ගන්නවාද යන්න නම් ගැටලු සහගතය. ඉතින්, අප මේ කියන්නට සැරසෙන්නේ ඒ වග සනාථ කෙරෙන පරිදි අපේ රටෙන් ලැබි තිබෙන නවතම සාක්ෂි ගැනය.

නිරුවත නැතුවම බැරි බ්‍රසීල කතුන් කුපිත වෙලා

rash

උඩුකය 
නිරුවතින්
සිටිමේ අයිතිය
නැවත දෙන්න

පසුගියදා බ්‍රසිලයේ ඉපනෙමා වෙරළ තීරයේ දී පිරිමින්ට සේම කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පැවැත් වුණා.

එම විරෝධයට රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇදුම් උනා දමමින් ඔවුන්ට රිසි සේ ඡායාරූප ගන්නට සහ එම දසුන් වීඩියෝ ගත කරන්නට අවස්තාව උදාකර දුන්නා. පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි. නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් පෙනෙන්නට නැහැ.

පළමු දවසේ හැමදේම හරි වෙනස්

rash

එයාලා 
කියපු විදිහට
මම ෆුල්
සීරියස් වුණා......

මලී දෙවැන්න ලෙස විකාශන කරනු ලබන 'අත්තම්මා' ටෙලි නාට්‍යයේ  'සාරධධී' චරිතයට පන පොවන්නේ ඇය යි. 'උදාරි කෞෂල්‍යා උදයකුමාරි' වන ඇය නිවේදිකාවක, නිරූපණ ශිල්පිණියක සේම වෙළද දැන්වීම් නිරූපිකාවක ලෙසත් වෘත්තියේ නිරතව සිටියි.

එහෙත් උදාරි තවම අධ්‍යාපනය හදාරනු ලබන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුවියකි. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන්නේ උදාරියි. කළමනාකරණ අංශයෙන් ඉදිරියටම ගිහින් ඇගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න උදාරිගේ රංගන ජීවිතය පිළිබදවත්, සරසවි සිසුවියක් වූ ඇය රංගනයට එක වීම සිහිපත් කර සිටියේ මෙලෙසිනි.

කාමොද්දීපන දසුන් තුළින් මවන ෆැන්ටසි ලෝකය

rash

කාමොද්දීපන
දසුන්
තරුණයින්ට වඩා
තරුණියන්ගේ
හැඟීම් අවුළුවයි

කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙළඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතු විය හැකි බවත් බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය හැඟීමයි. එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.

විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට එරෙහි විය යුත්තේ එමගින් ලිංගික හැඟීම් උද්දීපනය කරන නිසාවෙන් නොව නූතන ලිංගික ජීවිතය විනාශ කරන බැවින් බව නයෝමි වුල්ෆ් පෙන්වා දෙයි. තෙවන රැල්ලේ ස්ත්‍රීවාදි ලේඛිකාවක හා සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ඇය ස්වකීය අත්දැකීම් ගෙනහැර පාමින් මෙසේ හඬ අවදි කරයි.

"මේ දවස්වල මං කලාතුරකින් පුදුමයට පත්කරවන විදිහේ සිදුවීම් වෙනවා. දේශනයකට හෝ පොතක අත්සන් තැබීමකට පස්සේ සමහර අය මාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා.

ජැක්සන් පුතු අකිල ධනුද්ධරගේ ආදර කතාව

rash

අකිල බබෙක්
වගෙයි....
ඒත් මට 
හරියට
කේන්ති යනවා...

යොවුන් සුරූපිණියක වූ 'අමන්දා නිලුක්ෂිගේ' පළමුව නිරූපණ ශිල්පියකු වූවා ය. දෙවනුව පිවිසියේ රංගනයටයි. මේ දිනවල මේ සූරුපිණිය 'මැදගෙදර' ටෙලි සිතුවමේ සසඳරා වන්නීය. ඊටත් වඩා ඇය සුවිශේෂී වන්නේ ප්‍රවීණ නළු 'ජැක්සන් ඇන්තනීගේ' වැඩිමල් පුතු 'අකිල ධනුද්ධරගේ' පෙම්වතිය වීම නිසය.

අකිල, අමන්දා ප්‍රේමයේ සුළමුල හෙළිදරව් කරන අතරතුර ඇගේ කලා ජීවිතයේ තොරතුරු පිළිබදවත් සටහනක් තැබීමට අප සිතුවෙමු. අමන්දා රංගනයටත් වඩා වැඩිපුරම කාලයක් වෙන් කර තිබෙන්නේ ඇගේ නිරූපණ ක්ෂේත්‍රය වෙණුවෙනි. ඒ ඇය වඩාත් නිරූපණ ශිල්පිණියක ලෙසින් ඉදිරියට යාමට අදිටන් කරගෙන සිටින නිසා

වළලුකරෙන් වෙන් වී සමෙන් එල්ලී තිබූ පාදය යළි සැකසූ කරාපිටියේ විස්‌මිත සැත්කම.

rash

h;=re meÈhlska hoa§ wk;=rg ,la jQ wg yeúßÈ mdi,a oeßhlf.a ol=Kq mdoh j<Ælr m%foaYfhka fjkaù ifuka t,af,ñka ;ssìh§ úiañ; kyr noaO lsÍfï ie;alulska miq tu oeßhf.a mdoh h<s m%lD;s ;;a;ajhg m;a lsÍug .d,a, lrdmsáh YslaIK frdayf,a jl=.vq yd kyr noaO lsÍu ms<sn| úfYaI{ Y,H ffjoH rxcql Wfíisß uy;d we;=¿ ffjoHjre lKavdhula iu;aj we;'
fuu oeßh mdif,a isg ;u uj yd iShd iu.

හෙල්මට් තහනමේ අතුරු විපාක - Gossip9LK.com

rash

wÆ;ska mkjd we;s iïmQ¾K uqyqk jefik fy,auÜ ;ykï lsÍfï kS;sh fudg¾ nhsisl,a Odjkh lrkakkaf. Ôú;h wjOdkulg weo ouk ;;ajhlg m;aj we;'
uqyqk jefik jhsirh wÿre mefy .ekaùu ;ykï lsÍu ioyd fndfyda nhsisl,a Odjlhka úreoaO;djhla fkdolajhs' kuq;a uqyqfka kslg jefik fldgi iys; fy,auÜ ;ykï lsÍu u.ska nhsisl,a mÈkakkaf.a wdrlaYdj iïnkaOj nrm;, .egÆ mek k.sk nj nhsisl,a Odjkh lrk fndfyda whf.a woyi fõ'
Wodyrkhla f,i nhsl,hla wk;=rg ,lajQ fndfyda wjia:dj, tu mqoa.,hd úisù f.dia jeàu fyda fl,skau bÈßmi .eàu isÿùu je,elaúh fkdyel tu wjia:dj,§ iïmQ¾k

සල්ලිවලට කෑදරකමක්‌ හිතුණා..පස්‌ දෙනාම මැරුවේ මම - Gossip Lanka News

rash

miq.sh 4 jkod wkqrdOmqr úydr y,añ,a,Ej m%foaYfha miafofkl= lmd fldgd >d;kh l, mqj;la jd¾;d jqKd' tu >d;khka isÿ l, iellre meh 12la hkakg;a fmr w;awvx.=jg .;a nj fmd,sish mjikjd'
uj" mq;d" ÈhKsh we;=¿ mia‌fokl= >d;kh lsÍfï isoaêfha m%Odk iellre fmd,sish yuqfõ mdfmdÉpdrKh lrñka mjid we;af;a fuu >d;k ish,a, ;uka ;ksju l< nj;a Bg lsisjl=;a yjq,a fkdjQ nj;ah'
fuu iellre >d;khg ,la‌jQ m%shka; kue;a;df.a ióm;u ñ;=rd nj fmd,sish mjihs' fudyq m%shka; iy Tyqf.a uj iuÛ f,dßfha nvq mgjdf.k meñKs mqoa.,hdh'
fmd,sish yuqfõ ;jÿrg;a mdfmdÉpdrKh lrñka ielldr c.;a l=udr kue;a;d fufiao lshd ;sfí'

m%shka;hs thdf. wïuhs wkqrdOmqfrka bvula‌ .kakhs wdfõ' uyshx.kfha b|,d tkfldg ta .ek lshj lshj wdjd' ,la‍I .dKla‌ i,a,s ta wh <Û ;sfhk nj uu oek.;a;d'

කැසිනෝ ගහලා පැරදුනාම ඒකෙන් මානසික තෘප්තියක් ලැබෙනවා- එස්.බී - Gossip Lanka News

rash

leisfkda jeks TÜgq we,a,Su ,xldfõ ixialD;sfha wvx.= fohla nj tia'î Èidkdhl wud;Hjrhd mjikjd'
th rg ;=< kS;s.; lsÍfuka miq leisfkda Yd,djlg f.dia remsh,a mkiaodyla" yegodyla merÈ,d udkisl ;Dma;shla ,eìh yels njhs Tyq mjikafka'
tneúka leisfkda jeks TÜgq fi,a,ï l< yels
fydag,a lsysmhla fï rgg wjYH nj Tyq wjOdrKh lr ;sfí'

,leisfkda jeks TÜgq fi,a,ï l< yels fydag,a lsysmhla fï rgg wjYHhs' Th ?g .sys,a,d TÜgq w,a,,d remsh,a mkiaodyla" yegodyla mr§ taflka thd,d úYd, udkisl ;Dma;shla ,nkjd'

අනුරාධපුර නිවෙසක 5 දෙනකු නිදි පැදුරේදීම කපා කොටා මරලා - Gossip Lanka News

rash

wkqrdOmqr-mq;a;,u mdf¾ úydry,añ,a,l=,u m%foaYfha ksjilg Bfha ^05 jeksod& wÆhu we;=¿ ù we;s idyisl msßila tys mÈxÑj isá uj" mq;d" ÈhKsh we;=¿ miafokl= lmd fldgd lDDr wkaoñka >d;kh lr m,df.dia we;'
idyislhkaf.a m%ydrhg ,lajQ mshd o nrm;< ;=jd, ,nd b;du widOH ;;a;ajfhka wkqrdOmqr frday,g we;=<;a lr ;sfí' fuu isoaêh iïnkaOfhka ielmsg f,dß ßhEÿrl= iy iydhlhl= yi,l fmd,sish u.ska Bfha oyj,a w;awvx.=jg f.k ;sfí'
fuu idyisl >d;k ksid wkqrdOmqr m%foaYhu oeä lïmdjg m;aj we;s w;r isoaêh jQ ia:dkh fj; oyia .Kkska ck;dj meñK isáhy'
fuys§ >d;khg ,laj we;af;a 40 yeúßÈ mS' b÷ñKs Y%shdks ^uj&" 23 yeúßÈ fla' ta' iqñ;a Woh l=udr ^mq;d&" 13 yeúßÈ fla' ta' ;laIs,d l

Next President Nemal Rajapaksha - Gossip Lanka News

rash

ó<. 
ckm;s Oqrh 
kdu,ag 
ysñjk nj 
Y%S ,xld 
;dkdm;s mjihs  

rdcmla‍Ijre fï rgg lr we;s fiajh wkqj kdu,a rdcmla‍I uy;d rfÜ ó<Õ kdhlhd ùu fkdje<ela‌úh yels nj brdkfha Y%S ,xld ;dkdm;s ˜‍*qhsid,a rYska˜‍ uy;d m%ldY lf<ah' 

;dkdm;sjrhd fï nj i|yka lf<a l:dkdhl pu,a rdcmla‍I uy;df.a ckau Èkhg iu.dój 03 jeks Èk yïnkaf;dg m%foaYfha ldka;djkaf.a wNsjDoaêh i|yd ueyqï mqyqKq lsÍfï uOHia‌:dkhla‌ wdrïN lsÍfï W;aij wjia‌:djg iyNd.s fjñks' 

මහනුවර දී විදේශීය කතකට ලිංගික අතවර - Gossip Lanka News

rash

uykqjr 
;reKhska 
;sfofkla 
tlaj 
úfoaYSh 
l;la fl<ihs 

,xldfõ ia;%S ÿIK ms<snoj jd¾;d jk mqj;a Èfkka Èk by< hñka mj;sk w;r fïjfha wvqjla jk neõ fmfkk f;la udkhl j;a fkdue;' ldka;djlg uy /hl jqj;a lsisÿ ìhlska f;drj .uka ìuka hdug yelsj ;snq ld,hla ,xldj ;=< ;snqKq neõ wmg wu;l ke;' túg ñksiqka iodpdr iïmkakh wo ta ;;ajh ke;a;gu ke;s ù f.disks' 

mq;d w;ska uj;a" mshd w;ska Èh‚h;a ÿIKhg ,la jk njg ie, jQ mqj;a ñg lÈu ksoiqka h' oeka ,xldfõ l;=kag fukau úfoia rgj,aj, isg ixpdrh ioyd meñfKk úfoia ldka;djkag o ,xldfõ mdr f;dgl neye, hdug fkdyels ù ;sîu

නිලන්තිගේ සංවේදී බව ගැන ඇගේ සැමියා කතා කරයි - Gossip Lanka News

rash

ks,ka;sf.a 
ys;g 
Yla;shla 
jqfKa 
ta fj,dfõ 
uu <Õ 
ysgmq ksihs  

ks,ka;s vhia" ks<shla jf.au olaI k¾;k Ys,amskshla úÈhg;a ck;djf.a wdorh Èkd.;a;= flfkla' óg ál lf,lg fmr újdy Èúhg we;=¿ jQ ks,ka;s vhia miq.sh udi lSmh mqrdu l,d lghq;= j,ska uola ÿria fj,d ysáfha uõ moúhg iQodkï fjñka isá ksid neõ ,xld B f.disma ksõia fj; oek.kakg ,enq‚' 

óg Èk lsysmhlg fmr ta W;a;Í;r uõ moúh ,nkak ks,ka;sg mq¿jka jqKd' miq.sh Tlaf;dan¾ 10 jeksod fld<U wemf,da frday‍f,a § ks,ka;s mqxÑ ¥ isÕs;a;shla ìysl,d' fï ojiaj, mqxÑ Èh‚hf.a jev lghq;= fjkqfjka ks,ka;s ;ukaf. iïmQ¾K ld,h fhdoj, ;sfnk nj;a wmg oek.kakg ,enq‚'

එයාගේ ආදරේට රැවටිලා එයා කියන කියන විදිහට මමත් කළා - Gossip Lanka News

rash

;u m<uq fmïj;sh bx.sßfha kjd;ekafmd<lg f.k f.dia wehg ksrej;ska úúO bßhõj, fmkS isákakg n, lrñka tu wjia:d PdhdrEmhg ke.S hehs lshk zfmïj;l=z ms<snoj  wikakg ,enqfKa bx.sßh fmd,sisfhks' wod< fmïj;sh kñka yÿkajk ldka;dj ;re‚hl kï fkdfõ tfy wehg ;reK jhig t<fnk 14 yeúßÈ Èh‚hla isáhs' Èh‚h ,eîfuka wk;=rej wef.a ieñhd ñh .sfha fkdis;= wjia;djl'  túg wehg Èh‚hlf.a ujla jqj;a ;reK úfha isá ksidfjka u msßñfhl= ke;s wvqj;a ,sx.sl ;Dma;sh w;aú§ug we;s jqjukdj;a ld,h;a iu. wehg ;ä oefkakg mgka f.k ;snq‚' ld,h f.ù hk w;r ;=f¾ § ojila mdf¾ weúof.k hk úg mqoa.,fhl= wehg uqK .eiq‚' wef.a fmkqfï;a t;rï ;e¨‍Kq fmdäjqKq iajNdjla fkdfmkqKq ksidfjkau Tyq wE miafia tkakg mgka f.k we;' ta wehg we;s wdorhg kï fkdfõ wef.a YÍr l+vqjg jYS jQ ksidfjks'

හයිඩි මොන්ටැග් දෙවන බ්‍රේස්ට් සැත්කමත් කරගෙනලූ - Gossip Lanka News

rash

fï ld,fha ldka;d rE imqj ie;alï ud¾.fhka fjkia lr.kakg W;aidy orkakka yeu;eku isákjd' ksrEmsldjka ks<shka fï i|yd wêl uqo,lao jeh lrkjd' weußldfõ iqm%lg fg,súIka ;drldjl jk yhsä fudkage.a wef.a mmq fmfofia fojk ma,diaála ie;alu isÿ lr.;a nj fyd,sjqâ ´md¥m fjì wvú jd¾;d lrkjd' weh 2010§ wef.a isref¾ ia:dk 10 l ma,diaála ie;alu isÿ lrf.k w¨;au fmkqulg m;ajqK kuq;a weh iu. isÿ l< udOH iïuqL idlÉPd j,§ ta l;dj fndrejla nj weh lshd ;snqkd' kuq;a weh jika lr ;snqK ish¨ ryia fy<sorõ lrñka wef.a fojk fí%iaÜ ie;alu miq.sh

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya