Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බාලවයස්කාර පෙම්වතිය තරුණ පෙම්වතා සමග තහනම් ඇසුරේ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බාලවයස්කාර පෙම්වතිය තරුණ පෙම්වතා සමග තහනම් ඇසුරේ

rash

බාලවයස්කාර  පෙම්වතිය තරුණ  පෙම්වතා සමග  තහනම් ඇසුරේ...
දුෂණයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් බාලවයස්කාරියක්, ප්‍රේම සම්බන්ධතාවයක් මත තරුණයෙකු සමගින් පලා ගොස් ඇත. එහිදී වයස අවුරුදු 12 ක් වන පාසල් සිසුවියක් දුෂණය වී ඇති බව පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වන බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

පසුගිය දෙසැම්බර් මස 03 වැනි දින මෙම දැරිවිය වයස අවුරුදු 21 ක් වන තම පෙම්වතා සමග මව්පියන්ට

හොර රහසේ පලා ගොස් ඇත. පසුව දැරිවියගේ මව විසින් කරණ ලද පැමිණිල්ලකට අනුව සැකකරු සහ දැරිවියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබුණි.

ඇයව පරීක්ෂා කර ඇති අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වන්නේ දැරිවිය දුෂණයට ලක්වී ඇති බවකි.මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Gossip Lanka News

Lanka e gossip News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya