Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පෙම්වතාට පෙර සල්ලාලයින් ඉස්සර වෙයි පෙම්වතා මුණගැසීමට ගිය තරුණිය ප්‍රජා ශාලාවකට ඇදන් ගිහින් අපයෝජනය කරලා ඊයේ (23) සවස ගාල්ල, කරාපිටිය ප්‍රදේශ‍යට සිය පෙම්වතා මුණ ගැසීම සඳහා පැමිණි තරුණියක්, තරුණයන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර තිබේ. අපයෝජනයට ලක් වූ අදාළ තරුණිය මේ වනවිට ගාල්ල,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මාතර, පිටබැද්ද පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය කාලයක් තිස්සේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් ඇත. ඇය ඊයේ සවස් කාලයේ නිවසින් පිටත් වුයේ වෙනදා මෙන් සිය පෙම්වතා මුණගැසෙන්නට ය. පෙම්වතා හමු වූ පසු ඔහුත් සමග ගෙවන කාලය පිළිබදව සිතමින් මග දිගේ ඇවිද පැමිණි ඇයට සිදු වුයේ ඈ කිසිදු දිනක හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. මෝටර් සයිකලයකින් පැමිණි සල්ලාලයින් දෙදෙනෙක් ඈ පැමිණි මග හරස් කර බලහත්කාරයෙන් ඇයව මෝටර් සයිකලයකට දාමගෙන කරාපිටිය ප්‍රදේශයේ වන ලැහැබක් තුළ පිහිටි අතහැර දමන ලද ප්‍රජා ශාලාවකට තරුණිය රැගෙන ගොස් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව බරපතල අන්දමින් අදාළ තරුණිය අපයෝජනයට ලක්කර ඇත.ඔවුන්ගේ වද හිංසා මැද ඈ මර ලතෝනි දුන් නමුදු පාළුවට ගිය ප්‍රජා ශාලාවටවිත් ඈ බේරා ගැනීමට කිසිවෙක් එහි නොවිය. කුරිරු අන්දමින් දුෂණයට ලක් කොට මග දමා ගිය තරුණිය, යලිත් තම පෙම්වතිය කර ගැනීමට ඇගේ පෙම්වතා කැමති වේවිද? ඈ දෙමව්පියන් මාර්ගයෙන් තමන් මුහුණ පෑ ඛේදවාචකය පිළිබදව කරාපිටිය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා ය. ඒ අනුව එක් සැකකරුවෙක් සහ මෝටර් සයිකලය අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පෙම්වතාට පෙර සල්ලාලයින් ඉස්සර වෙයි පෙම්වතා මුණගැසීමට ගිය තරුණිය ප්‍රජා ශාලාවකට ඇදන් ගිහින් අපයෝජනය කරලා ඊයේ (23) සවස ගාල්ල, කරාපිටිය ප්‍රදේශ‍යට සිය පෙම්වතා මුණ ගැසීම සඳහා පැමිණි තරුණියක්, තරුණයන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර තිබේ. අපයෝජනයට ලක් වූ අදාළ තරුණිය මේ වනවිට ගාල්ල,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මාතර, පිටබැද්ද පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය කාලයක් තිස්සේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් ඇත. ඇය ඊයේ සවස් කාලයේ නිවසින් පිටත් වුයේ වෙනදා මෙන් සිය පෙම්වතා මුණගැසෙන්නට ය. පෙම්වතා හමු වූ පසු ඔහුත් සමග ගෙවන කාලය පිළිබදව සිතමින් මග දිගේ ඇවිද පැමිණි ඇයට සිදු වුයේ ඈ කිසිදු දිනක හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. මෝටර් සයිකලයකින් පැමිණි සල්ලාලයින් දෙදෙනෙක් ඈ පැමිණි මග හරස් කර බලහත්කාරයෙන් ඇයව මෝටර් සයිකලයකට දාමගෙන කරාපිටිය ප්‍රදේශයේ වන ලැහැබක් තුළ පිහිටි අතහැර දමන ලද ප්‍රජා ශාලාවකට තරුණිය රැගෙන ගොස් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව බරපතල අන්දමින් අදාළ තරුණිය අපයෝජනයට ලක්කර ඇත.ඔවුන්ගේ වද හිංසා මැද ඈ මර ලතෝනි දුන් නමුදු පාළුවට ගිය ප්‍රජා ශාලාවටවිත් ඈ බේරා ගැනීමට කිසිවෙක් එහි නොවිය. කුරිරු අන්දමින් දුෂණයට ලක් කොට මග දමා ගිය තරුණිය, යලිත් තම පෙම්වතිය කර ගැනීමට ඇගේ පෙම්වතා කැමති වේවිද? ඈ දෙමව්පියන් මාර්ගයෙන් තමන් මුහුණ පෑ ඛේදවාචකය පිළිබදව කරාපිටිය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා ය. ඒ අනුව එක් සැකකරුවෙක් සහ මෝටර් සයිකලය අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

rash

පෙම්වතා මුණගැසීමට
ගිය තරුණිය
ප්‍රජා ශාලාවකට
ඇදන් ගිහින්
අපයෝජනය කරලා

ඊයේ (23) සවස ගාල්ල, කරාපිටිය ප්‍රදේශ‍යට සිය පෙම්වතා මුණ ගැසීම සඳහා පැමිණි තරුණියක්, තරුණයන් දෙදෙනෙකු විසින් පැහැර ගෙන ගොස් බරපතල ලෙස අපයෝජනයට ලක් කර තිබේ. අපයෝජනයට ලක් වූ අදාළ තරුණිය මේ වනවිට ගාල්ල,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මාතර, පිටබැද්ද පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය කාලයක් තිස්සේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවතවාගෙන ගොස් ඇත. ඇය ඊයේ සවස් කාලයේ නිවසින් පිටත් වුයේ වෙනදා මෙන් සිය පෙම්වතා මුණගැසෙන්නට ය. පෙම්වතා හමු වූ පසු ඔහුත් සමග ගෙවන කාලය පිළිබදව සිතමින් මග දිගේ ඇවිද පැමිණි ඇයට සිදු වුයේ ඈ කිසිදු දිනක හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි.


මෝටර් සයිකලයකින් පැමිණි සල්ලාලයින් දෙදෙනෙක් ඈ පැමිණි මග හරස් කර බලහත්කාරයෙන් ඇයව මෝටර් සයිකලයකට දාමගෙන කරාපිටිය ප්‍රදේශයේ වන ලැහැබක් තුළ පිහිටි අතහැර දමන ලද ප්‍රජා ශාලාවකට තරුණිය රැගෙන ගොස් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එක්ව බරපතල අන්දමින් අදාළ තරුණිය අපයෝජනයට ලක්කර ඇත.ඔවුන්ගේ වද හිංසා මැද ඈ මර ලතෝනි දුන් නමුදු පාළුවට ගිය ප්‍රජා ශාලාවටවිත් ඈ බේරා ගැනීමට කිසිවෙක් එහි නොවිය.

කුරිරු අන්දමින් දුෂණයට ලක් කොට මග දමා ගිය තරුණිය, යලිත් තම පෙම්වතිය කර ගැනීමට ඇගේ පෙම්වතා කැමති වේවිද? ඈ දෙමව්පියන් මාර්ගයෙන් තමන් මුහුණ පෑ ඛේදවාචකය පිළිබදව කරාපිටිය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා ය.

ඒ අනුව එක් සැකකරුවෙක් සහ මෝටර් සයිකලය අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.


Gossip Lanka News 

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya