Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා

rash

රජවරුන් 198කගේ තොරතුරු චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත් මෙත්මල් කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා විසිනි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා

රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිබේ.

සිංහල රාජාවලියේ නම් ගම් හා කාලසීමාවන් පිළිබඳව මෙත්මල් බණ්ඩාර සමඟ පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. රෝහණ බණ්ඩාර හා තිලංකා ස්වර්ණපාලි යුවළගේ වැඩිමහල් දරුවා වන මෙත්මල්ට කුඩා කල පටන්ම පෙර රජදරුවන්ගේ හා මෙරට සිංහල වීරවරයන්ගේ නම් ගම් හෙළි කිරීමේ ශක්තිය තිබූ බව පැවසේ. සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව ද මෙත්මල් පැවැසීය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya