Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දුරකථන ගාස්තු අද සිට ඉහළට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දුරකථන ගාස්තු අද සිට ඉහළට

rash

මිලියන 400ක් උපයාගැනීම රජයේ  ඉලක්කයයි 
සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමැතුම් ගාස්තු අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් ඉහළ යන බව විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කරයි. මෙම නව ගාස්තු වැඩිවීම, ලබාගන්නා දුරකථන ඇමැතුම් (Voice Call) සඳහා පමණක් අදාළ වේ.

ඒ අනුව ලබාගන්නා දුරකථන ඇමැතුම් ගාස්තු වෙනුවෙන් මෙතෙක් අයකළ සියයට 20ක බදු අයකිරීම අද (01) සිට සියයට 25 දක්වා ඉහළ ය

න බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා මාධ්‍ය වෙත අදහස දක්වමින් පැවැසීය.

මෙහි දී දත්ත භාගත කිරීම වෙනුවෙන් දැනට අයකරනු ලබන සියයට 10ක බදු ගාස්තුව වෙනසක් නොවන බවද පැල්පිට මහතා සඳහන් කළේ ය.  නව ගාස්තු වැඩිවීම තුළින් රජය මිලියන 400ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවද පැල්පිට මහතා සඳහන් කළේ.
 

Gossip Lanka News
Lanka e gossip News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya