Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නිරුවත නැතුවම බැරි බ්‍රසීල කතුන් කුපිත වෙලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නිරුවත නැතුවම බැරි බ්‍රසීල කතුන් කුපිත වෙලා

rash

උඩුකය 
නිරුවතින්
සිටිමේ අයිතිය
නැවත දෙන්න

පසුගියදා බ්‍රසිලයේ ඉපනෙමා වෙරළ තීරයේ දී පිරිමින්ට සේම කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පැවැත් වුණා.

එම විරෝධයට රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇදුම් උනා දමමින් ඔවුන්ට රිසි සේ ඡායාරූප ගන්නට සහ එම දසුන් වීඩියෝ ගත කරන්නට අවස්තාව උදාකර දුන්නා. පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි. නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් පෙනෙන්නට නැහැ.


බ්‍රසීලය ලිංගිකත්වය හා සම්බන්ධ පෙරළිකාර නීති ඇතිකිරීම සම්බන්ධයෙන් නම් දරා සිටින රටකි. විශේෂයෙන් එරට සැණකෙළි දිනයන්හි දී නිරුවතට ද ඉඩක් ලබා දී එයද විනෝදාස්වාද මාධ්‍යයක් බවට පත්කර ගැනීමට බ්‍රසීල ජාතිකයින්ට නීතියෙන්ම අවසර තිබේ.

නමුත් අවස්ථාව කුමක් වුවත් ප්‍රසිද්ධියේ කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම එරට දණ්ඩ නීති සංග්‍රහයෙන් ම තහනම් කර තිබෙනවා. විරෝධතාවේ පසු විපරමක් සිදුකර ඇති විචාරකයින් පවසන්නේ විරෝධතාවට සහභාගී වූ කාන්තාවන් සංඛ්‍යාව සැළකීමේ දී ඇතැම් කාන්තාවන්ට උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් බොහෝ අය එවැන්නකට අකමැත්තක් බවක් පෙන්වන බවයි.

එම විරෝධයේ ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න.










*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya