Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මව ගෙදර එද්දී පියා තම වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මව ගෙදර එද්දී පියා තම වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවෙයි

rash

මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් නිවෙසට එද්දී තිදරු පියා තම 11 හැවිරිදි වැඩිමල් දියණිය දූෂණය කරමින් සිටියදී මවගේ අතටම අසුවීමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට අනාවරණය වුනේ මෙම දැරිවිය මීට වසර තුනකට පෙර සිට පියා විසින් විටින් විට දූෂණයට ලක්ව ඇති බවයි.

දියණියගේ මව ප්‍රදේශයේ රැස්වීමකට ගොස් පැමිණි අවස්ථාවේ බාල දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර
වැඩිමල් දියණිය සහ ස්වාමියා පෙනෙන්න්නට නොසිටි නිසා ඒ බව සොයා බැලීමේදී නිවෙස
තුළදී මෙම දූෂණය සිදුවී ඇති බව ඇය පැමිණිලි කර තිබෙනවා. 

නිකවැරටිය නූගත්පොළ හුළුගල්ල ප්‍රදේශයේ පදිංචි එම ස්වාමියාගේ බිරිය ඉකුත්දා (24දා) තම සැමියාට එරෙහිව පැමිණිල්ලක් කාන්තා හා ළමා කාර්යාංශය වෙත සිදුකර ඇති අතර දැරිය නිකවැරටිය රෝහල වෙත යොමුකොට ඇත. සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇත.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya