Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අම්මා පොලිසියට නිරුවත පෙන්වද්දී, දුව උඩුකය පෙන්නූ ෆොටෝ එක...

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අම්මා පොලිසියට නිරුවත පෙන්වද්දී, දුව උඩුකය පෙන්නූ ෆොටෝ එක...

rash


ඇඳුම් ගලවා  
පුළුවන්නම් 
මාව අල්ලන් 
යනවා කියලා...

අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර කඩයක ගංජා විකුණන බවට අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත නිලධාරීන් එම කඩය සෝදිසි කිරීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අවුරුදු 57ක් පමණ වයසැති කඩ හිමි කාන්තාව තම ඇඳුම් සියල්ල ගලවා නිර්වස්ත්‍රව හිඳ පුළුවන්නම් තමන්ව අත්අඩංගුවට
ගන්නා ලෙස කෑ ගසමින් පොලිස් නිලධාරීන්ට බාධා කර තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාවගේ දියණියද මේ ස්ථානයට පැමිණ උඩුකය නිරුවත් කර පොලිස් නිලධාරීන් තම මවට කරදර කරන බවට පවසා කෑ ගසා තිබෙන බවයි.


අම්බලන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ උ.පො.ප. ඩී.එම්.වී.ජේ. සමන්ජිත් මහතාගේ උපදෙස් මත පොලිස් කාන්තාවන් කිහිපදෙනකු මඟින් නිර්වස්ත්‍රව සිටි සැකකාර කාන්තාව රෙද්දකින් ආවරණය කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩය සෝදිසි කිරීමේදී සොයාගන්නා ලද ගංජා මිලිග්‍රෑම් 500ක් සමඟ සැකකාර කාන්තාව හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya