Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සෙක්සි මලික්ගේ කළු දිනය

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සෙක්සි මලික්ගේ කළු දිනය

rash

ඉන්දියාවට 
වෛර කරන 
බව වීනා 
ප්‍රසිද්ධියේ කියයි

පාකිස්තානු සුප්‍රකට නිළිය වීනා මලික් ගැන නිතර නිතර විවිධ පුවත් බොලිවුඩයෙන් වාර්තා වෙනවා. වීනා මුල් කාලයේ වඩාත්ම ප්‍රසිද්ධතත්වයට පත්ව සිටියේ නිරුවත විදහාපාන සරාගී නිළියක් ලෙසිනි. කෙසේ වුණත් වීනා මේ ළඟදී දවසක දී ඉතාම බරපතළ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි ඉන්දියාව ජනරජයක් විදියට ප්‍රකාශ කරපු ජනවාරි 26 දින කළු දිනයක් බව.

වීනා මලික් පවසා සිටින්නේ ඉන්දියාවෙන් පාකිස්තානයට ප්‍රහාර එල්ල වුණු නිසා එයා ඉන්දියාවට වෛර කරනවා කියලායි. ඒ වගේම ජනවාරි 26 කළු දිනයක් කියලත් එයා කියනවා. ඉන්දියාවයි - පාකිස්තානයයි අතර ප්‍රශ්නයක් තිබුනත් කලාකාරිනියක් විදියට වීනා මෙහෙම කතා කරන එක සාධාරණයි ද කියන කාරණය හැමෝටම දැන් ප්‍රශ්නයක් වෙලා.


මොකද රටවලටල ජාතිවලට දේශ සීමා තිබුණට කලාවටල සිනමාවට දේශ සීමා නැති නිසා. ඇයගේ මේ ප‍්‍රකාශය නිසා අනාගතයේ බොලිවුඩ් සිනමාව තුළ ඇයට තැනක් ලබා ගැනීම මෙන්ම ඉන්දියානු පේ‍්‍රක්ෂකයන්ගෙන් ඇයට මෙතෙක් ලැබුණු ප‍්‍රතිචාර ද ගැටළුවක් වෙන්නට ඉඩ තියෙනවා.

2000 වසරේ 'තේරේ ප්‍යාර් මේන්' (Tere Pyar Mein) චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි වීනා මලික් Tere Naal Love Ho Gaya, Zindagi 50-50, Super Model ඇය රංගනයෙන් දායකවූ චිත‍්‍රපට කිහිපයකි.


  














 




gossip lanka news


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya