Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කාන්තා වොෂ් රූම් එකක් තුළ දී බාලවයස්කරුවෙක් කෙළසලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කාන්තා වොෂ් රූම් එකක් තුළ දී බාලවයස්කරුවෙක් කෙළසලා

rash

ඔහු රහස්
ස්ථාන
පෙන්වමින් 
මගේ පුතා 
පොළබවාගෙන...

ඩුබායිහි ජුමේරිෂ් ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක කාන්තා ඇඳුම් මාරු කිරීමේ කාමරයක දී බාලවයස්කාර පිහිනුම්කරුවකු අපයෝජනය කළ බවට ශ‍්‍රී ලාංකික ජීවිතාරක්ෂක නිලධාරියකුට චෝදනා එල්ල වී තිබේ. එම්.එස්. ලෙසින් හඳුන්වා ඇති 23 හැවිරිදි ශ‍්‍රී ලාංකික සැකකරු පවසා ඇත්තේ ඉන්දියානු බාලවයස්කාර පිරිමි දරුවකු වන අපයෝජනයට ලක් වූ තැනැත්තා ඔහුට එම කාමරයට පැමිණෙන ලෙසට පොළඹවා ගත් බවයි.

පසුගිය මැයි මස 28 වැනි දා සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩුබායි අධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනුණු පළමු අවස්ථාවේ දී ඇති වූ පරිවර්තන දෝෂයක් හේතුවෙන් සැකකරුගේ නිර්දෝෂි බව තහවුරු කිරීම සඳහා සාක්ෂි දීම ද ගැටලූවක් වී තිබිණ

. කෙසේවෙතත් බාලවයස්කාර දරුවාගේ පියා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ජීවිතාරක්ෂක නිලධාරියා උපායශීලීව තම දරුවා කාමරය වෙත කැඳවා ඇති බවයි.

"ජීවිතාරක්ෂක නිලධාරියා බලහත්කාරයෙන් මගේ දරුවා කාමරයට කැඳවානෙ ගොස් තිබෙනවා. ඉන්පසු ඔහු කාමරයේ දොර ඇතුළතින් වසා මගේ දරුවාගේ පිහිනුම් ඇඳුම ඉවත් කිරීමට තැත් කර තිබෙනවා. නමුත් මගේ පුතා එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. 

ඉන්පසු ජීවිතාරක්ෂක නිලධාරියා ඔහුගේ රහස් ස්ථාන පෙන්වමින් මගේ පුතාට හිරිහැර කිරීමට කටයුතු කර තිබෙනවා." යැයි අපයෝජනයට ලක් වූ දරුවාගේ පියා අධිකරණය හමුවේ පවසාඇත.


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya