Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ඉහළට ඔසවන පුනම්ගේ සරාගී වත - (ඡායාරූප)

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ඉහළට ඔසවන පුනම්ගේ සරාගී වත - (ඡායාරූප)

rash

සැපයුම නැතත්
පූනම්ගේ 
ඉල්ලුම
නොබසියි

බොලිවුඩයේ ඉන්දියාව තුළ කැපී පෙනෙන දක්ෂ නිළියන් අතරේ 'පුනම් පාන්ඩේ'ගේ නම සදහන් නොවුනත් වතේ ලාලිත්‍ය ප්‍රසිද්ධියේ විදහාපාන නිළියන් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියි. වර්තමානයේ දි කලඑළි බසින නිළියන් කෙටි කලකින් ජනප්‍රියත්වයේ ඉහළටම පිවිසෙන්නේ ඔවුන්ගේ නිරුවත හෝ අඩ නිරුවත විදහා පාමින් සරාගී රංගනයක හෝ මැගසිනයක පිටකවරය වෙමිනි.

පුනම්ගේ ජනප්‍රියත්වය ද තරමක් එවන් ස්වරුපයක් ගනියි. කිමද යත්, අන්තර් ජාලය ඔස්සේ 10 වැනි තැනට වැඩියෙන්ම සෙවූ ප්‍රසිද්ධ චරිතය බවට පත්ව සිටින්නේ සරාගී නිළි පූනම් පාන්ඩේ ය. ප්‍රසිද්ධ සෙවුම් එන්ජිමක් මගින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

ඇය 2011 වසරේ දී එම අංශයේ සිවුවැනි ස්ථානයටත් පසුගිය වසරේ (2012) දෙවැනි ස්ථානයටත් තේරී පත්වීමට සමත් වූවාය. මේ අනුව පූනම් පසුගිය වසර තුනේදීම ඉන්දියාව

තුළ අන්තර් ජාලය ඔස්සේ වැඩියෙන්ම සෙවූ මුල් චරිත 10 අතර රැදෙන්නට සමත්ව සිටී.

කෙසේ වුවද මේ වසරේ දී නම් පූනම් කේෂත්‍රය තුළ වැඩි යමක් නොකළ බවද විචාරක මතය වී තිබේ. ඒ දේවල් කෙසේ වෙතත් ඇයට ඇති ඉල්ලුමෙහි නම් කිසිදු අඩුවක්වූ බවක් පෙනෙන්නට නම් නැහැ.
සරාගී නිළි පුනම්ගේ සේයා රූ පෙළක් පහතින් නරබන්න.










 
Lanka e gossip News

Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya