Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: gossip lanka news

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Showing posts with label gossip lanka news. Show all posts

ශකිරාගේ අලුත්ම වීඩියෝව තහනම් කරන්නැයි ඉල්ලීමක්

rash

ජනප්‍රිය ගායිකාවක් වන ශකිරා ගේ නවතම Can't Remember to Forget You වීඩියෝව තහනම් කරන ලෙස ඉල්ලමින් මේ වනවිට එයට විරෝධතා එල්ලවෙමින් පවති.

ලෝ ප්‍රකට ගායිකා රිහානා සමඟ එක්ව කළ මෙම වීඩියෝවේ ඔවුන් දෙදෙනා අඩ නිරුවත්ව ස්පර්ශ කරමින් සිටින දර්ශන සමලිංගික භාවයෙන් ඉස්මතුවන බවයි පැවසෙන්නේ.

තවද දෙදෙනාම සයනයක් මත සිට දුම්වැටි පාවිච්චි කිරීමටද විරෝධය මතුවී තිබේ.

මෙම ගීතය කොලොම්බියාවේ කිසිදු රූපවාහිනී නාලිකාවක විකාශය නොකරන ලෙසත්,

මට තාම 26යි.. මාත් ආසයි විනෝද වෙන්න – හිරුණිකා

rash

තමන් තවමත් වයස 26ක තරුණියක් බවත් ඒ වයසේ හැටියට විනෝද වෙන්න ආසාවක් ඇති බවත් බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඇය මෙසේද කීවාය. 


‘මම තවම අවුරුදු 26 ක තරුණියක්. මමත් ආසයි අනිත් 26 ක තරුණියක් වාගේ මාගේ යාලුවොත් එක්ක එළියට යන්න විනෝද වෙන්න ඒ හැමදේම

මවක් අලුත උපන් බිළිදා මරා දාලා

rash

මව වැළලු
බිළිදාගේ මිනිය
බල්ලන්
කෑමට අරන්....

දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කාන්තාවක් තම කුස තුළ උපන් බිළිඳාඳ මරණයට පත්කර වළ දැමූ වරද පිළිගත් බැවින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් දෙදහසක දඩයක්‌ කෑගල්ල මහාධිකරණ විනිසුරු "ගාමිණී අමරසේකර" මහතා පසුගිය 30 දා නියෝග කළේ ය.

මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ අවිස්‌සාවේල්ල බැලවාන අර්. ඩී. ශ්‍රියානි මංගලිකා නම් තිස්නව හැවිරිදි කාන්තාවකට ය. මීට වසර 7 කට පෙර එනම් 2007.2.1 දින සිට 2007.3.4 අතර කාලයේ දී සිදුකර ඇතැයි චෝදනා නගන මෙම චෝදිත විත්තිකාරිය අවිස්‌සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ මූලික නඩු විභාග පවත්වා තිබුණි.

රම්බරි හි රගදෙන සුනිල්ගේ දෝණි - (ඡායාරූප)

rash

ජීසස් සුනිල්ගේ
දුව දැන් 
නිරූපිකාවක්.....

රිදී සිනමාවේ හිටපු රංගන ශිල්පිනි ඩිලානිගේ පුංචි දෝණි දැන් ලොකු ළමිස්සියක් වී ඇති ඡායාරූප අපි ඊයේ දිනයේ ඔබවෙත ගෙන ආවා. ඉමහත් ප‍්‍රතිචාර ලැබුණු එම ඡායාරූපවලට අදහස් දැක්වූ නිසාවෙන්ම අප තවත් කලාකරුවෙක්ගේ සුරූපී තරුණියක් ගැන සටහන් තබන්නට සිතුවා.

ළමිස්සියන් වූයේ ඩිලානිගේ දෝණි පමණක් නොව මෙරටෙහි ජනප්‍රිය ගායක "සුනිල් පෙරේරාගේ" දෝණි ද දැන් ළමිස්සියක් වී ඇති බවයි. ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ගායකයෙක් වන සුනිල් පෙරේරා, ජිප්සීස් කණ්ඩායමේ නායකයා ය. 70 දශකයේ කණ්ඩායම් සංගීත බිහිවනවාත් සමග ජිප්සීස් සුනිල් නම කාගේත් කතා බහට ලක්වූයේ ලුණු දෙහි, කුරුමිට්ටෝ, ලොවේ සැමා, ඔබදුටු ඒ මුල් දිනේ වැනි ගීත වලිනි.

අනන්ගයාගේ පෙනුමට වශී වූ ප්‍රදීපාට වෙච්චි දේ

rash

මටත් නොදැනී 
ඔහු මාව
නැත්තටම
නැතිකළා.......

ප්‍රදීපාගේ පළමු විවාහය අසාර්ථක වුණේ ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග ඇති කර ගත් අනියම් සම්බන්ධයක් නිසයි. සැමියාගෙන් වෙන්වන විට ප්‍රදීපාගේ වයස අවුරුදු තිහයි. රැකියාවක් නොකරපු ප්‍රදීපා මැද පෙරදිග යන්න තීරණය කළේ මුදල් උපයා ගන්නට විතරක් නෙමේ. විවාහය බිඳීම නිසා ඇති වූ සිත් වේදනාව, ලජ්ජාව මේ හැම දෙයක්ම නිසා තමන් එතෙක් ජීවත් වූ පරිසරයෙන් ඈත් වෙන්නටත් ප්‍රදීපාට වුවමනාව තිබුණා.

කුවේට් රටට ගිය ප්‍රදීපාට සේවය කරන්න ලැබුණෙ කරදරවලින් තොර නිවසක්. ඒ නිසා නොකඩවා අවුරුදු පහක් ඒ නිවසේ වැඩ කරලා සෑහෙන මුදලකුත් උපයාගෙනයි ලංකාවට ආවෙ. ඊට පස්සෙත් තවත් දෙවතාවක්ම ඒ නිවසේම සේවය කළ ප්‍රදීපා ඊට පස්සෙ ලංකාවට ඇවිත් නැවත ගියේ නෑ..... ඒ වෙනකොට ප්‍රදීපාගෙ සහෝදර සහෝදරියො හැමදෙනාම විවාහ වෙලා. මහ ගෙදර ඉඩමෙ ප්‍රදීපා හදාගත්තු නිවසෙ ප්‍රදීපා හිටියෙ තනිවම.

විවාහක කත පොඩි කොල්ලෙක් අනියම් පෙම්වතා කරගෙන

rash

කාලයක් තිස්සේ
බලවස්කරුවා
සමග 
අඹු  සැමියන්
ලෙස හැසිරිලා.....

තිස් තුන් හැවිරිදි වියේ පසු වූ දෙරු මවකවන විවාහක කාන්තාවක් විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැගෙන ගොස් අඹු  සැමියන් ලෙස හැසිරුණේ යැයි බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදා හැර ඇත.

මීමැදුම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි නිවසක පදිංචි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. කාලයක් තිස්සේ කාටත් හොරා දෙදෙනා විසින් පවත්වාගෙන ගිය මේ අනියම් සබධතාවය දිනක් අදාළ බාලවයස්කාර පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ.

වැඩිහිටියන්ට පමණයි! රඟපෑ නිලුෂිට දේව වරමක්!

rash

වැඩිහිටියන්ට
පමණයි 02යි කරේ.....
දැන් මම
දේව මෑණියන්
කෙනෙක්...... 

මුල් ඡායාරූපය දුටු පමණින්ම ඇතැමුන් ඈ මේ වනවිටත් හදුනා ගන්නට ඇත. එපමණක් නොව "නිලූෂි හල්පිට" යන නමත් සමඟ ඔබට චිත්‍රපට කිහිපයක්ම සිහියට නැගෙනු ඇති. ඒ පතිනියගේ හෝරාව සහ විශ්ම රාත්‍රියයි. වැඩිහිටියන්ට පමණක් සීමා වූ එම චිත්‍රපටයන්හීදී නිලුෂි මැවූ භූමිකා එකල කතාබහට ලක් වූයේ ආන්දෝලනාත්මක චිත්‍රපට ලෙසිනි.

ඉන් අනතුරුව චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ඔස්සේ සිය රංගන ගමන් මගෙහි ඉදිරියට ගිය ඇය වර්තමානය වන විට සැබෑ ජීවිතයේ වෙනස්ම චරිතයකට පණ පොවමින් සිටියි. ඊට අමතරව නිලූෂිගේ නවතම ගී නිර්මාණය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණ. "සෙනෙහෙ කතාවන් මුමුණන්න බැහැ..." නම් වූ එම ගීය මේ වන විටය්හ් බොහෝ දෙනෙක් අසන්නට ඇති. නිලුෂි නම් චේන්ජ් එකටත් එක්කලු ගීතය ගායනා කළේ.

සාප්පු කුටියේ දී කතුන්ගේ රුව නිරුවතට නැගේ

rash

ඇඳුම් මාරුකරන
කතුන්ගේ
දසුන්
බලනවුන්ට
චිත්‍රපටයක් වගේ.... 

අතිශයින්ම කාන්තාවන්  කළඹවන පුවතක් නම් කිසිවෙකුටවත් නොදැනෙන ලෙස විශේෂයෙන්ම කාන්තා වැසිකිලිවල රහසිගතව කැමරා සවිකර තිබීමයි. මෙය පසුය දිනවල එක්තාරා ආන්දෝලනයක් බවට පත් වූ කරුණක් ද වුවා. ඉතින් මෙවැනි වූ සිදුවීම් තව කොතෙක් නම් අප අවට අපටත් නොදැනීම සිදුවනවා ඇතිදැයි යන පැනයත් මේ අතර අප සිතට නැගෙනවා. හදිසි අවශ්‍යතාවයකට හෝ එවැනි ‍පොදු ස්ථානයකට යාමට චකිතයක් දනවන තරමට දැන් මේ සිද්ධිය ප්‍රබල වි තිබෙනවා.

කලකට පෙර ද ඒ ආකාරයේ සිදුවීමක් ගම්පහ ප්‍රසිද්ධ රෙදි වෙළෙඳසලක් තුළදී ද සිදුව තිබූ බව අනාවරණය වූයේ එය සිදු කළා යැයි පවසන වෙළෙඳස‍ලේ හිමිකරුවා ඝාතනය වීමත් සමග එහි සුලමුල සොයා ගිය අවස්ථාවේදී  ය. නමුත් එම සිදුවීමේ යථා ස්වරූපය තවමත් කිසිවෙක්ට දැනගන්නට ලැබීනැත.

නදීෂා මංගලගේ කුරුඳු පොලු හමුදාවට

rash

අනෙක් එවුන්
නැති නිසා  
බේරුණා.....
නැත්නම් ඔයත්
බ්ලැක් ලිස්ට්.....

දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මාතරට තරග වැදීමට නියමිත ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි "නදීශා හේමමාලි" සිය නාමයෝජනා ලබාගැනීමෙන් අනතුරුව තමා "මංගල සමරවීරගේ" කුරුඳු පොලු හමුදාවට බැඳුණු බවට, මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නදීශා හේමමාලි සිය නාමයෝජනා ලබා ගැනීමෙන් අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි පිරිස ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙමින් 'මමත් දැන් මංගලගේ කුරුඳු පොලු හමුදාවට බැඳුණා' යැයි පවසා තිබේ. එම අවස්ථාවේදී මංගල සමරවීර ඇය එම ප්‍රකාශය

කූඩු කරත් නැවතත් එනවා...!

rash

මරදානේ දී
පහස දුන්
ගණිකාවන්
25ක් මාට්ටු.....

කාලයක් තිස්සේ මරදානේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස 03ක් වැටලීමට බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය පියවරගෙන ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශනය සදහන් කරන ආකාරයට ඊයේ (05) දින ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ දී සිදුකළ ගණිකා නිවාස නතුකර ගැනීමේ වැටලීම සාර්ථකව සිදු කළ බවයි.

ඒ අනුව එම වැටලීමේ දී අදාළ ගණිකා නිවාස කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව පවත්වාගෙන යමින් යහමින් මුදල් ඉපැයූ කළමනාකරුවන් තිදෙනෙකු සහ පහස දෙමින් ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් 25 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සභාපතිවරයා නවක මන්ත්‍රීනි ගෙදර යවයි

rash

ඔය ඇඳුම
ගලවලා
වෙන එකක්
ඇදන් එන්න....

අම්බලන්ගොඩ නගර සභාවේ පුරප්පාඩුව පැවැති නාගරික මන්ත්‍රීධූරයක් සඳහා ඊයේ (05) දිවුරුම් දීමට පැමිණි නවක මන්ත්‍රීවරියක් සභාවට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණ නොසිටීම හේතුවෙන්, එහි සිටි සභාපතිවරයාගේ නියෝගය මත නැවත නිවසට ගොස් සුදුසු ඇඳුමකින් සැරසී සභා ගැබට පැමිණ දිවුරුම් දුන්නා ය. 

එසේ දිවුරුම් දුන්නේ, "ජුවන්වඩු භාෂිණී මේනකා විජේසූරිය"නමැති මන්ත්‍රීවරියකි. හිටපු නාගරික මන්ත්‍රී "රාහුල ලලිත වික්‍රම" (එජනිස) සීමා සහිත අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ  සභාපති ධූරයට පත් වී යාමෙන් පුරප්පාඩුව තිබූ මන්ත්‍රී ධූරය සඳහා ඒ ඇය දිවුරුම් දුන්නා ය.
භාෂිණී මේනකා විජේසූරියඊයේ දින දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව තිබූ නාගරික මන්ත්‍රී ධූරය සඳහා දිවුරුම් දීමට නගර සභා සභාපති නීතිඥ ඇම්.ඩබ්ලිව්.අරුණ ප්‍රදීප්ගේ නිල කාමරය වෙත පැමිණියා ය. මේ බව සැළ වූ වහාම සභාව මෙහෙයවමින් සිටි සභාපතිවරයා තාවකාලිකව සභාවේ කටයුතු උපසභාපති කමල් වැල්ලගේ මහතාට පවරා සිය නිල කාමරයට ගොස් ඇත.

කලින්ම ආපු අනර්කලී දොට්ට

rash

පොලිස් 
නියෝගයෙන්
අනර්කලී
දොට්ට දාලා....

දකුණු පළාත් සභා මැතිවරණ නාමලේඛනයට ඇතුළත් කර ඇති ජනප්‍රිය රංගන ශිල්පිනී "අනර්කලී ආකර්ශා"  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණඩායම පැමිණීමටත් ප්‍රථම නාමයෝජනා භාරදෙන ස්ථානයට පැමිණිය ද ඇය ගේට්ටුවෙන් පිටතට යැවීමට එහි සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝගය මත මේ අයුරින් අනර්කලීව ගේට්ටුවෙන් පිටතට යැවීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි පැවසේ. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් ඇය මෙලෙස පිටත් කර යැවීම හේතුවෙන් සන්ධාන කණ්ඩායම නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද අනර්කලී ආකර්ශාට එහි යාමට ඉඩ නොලැබුණි.

නිරුවත පෙන්වූ ග්‍රීස් යකා ඉල්ලන් කයි

rash

කතුන් පිරිසක්
වටවී  
අනංගයාට
හොද
සංග්‍රහයක් දීලා....

දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප‍්‍රදේශයේ කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින්  සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ඊයේ (03)  දින එම ප්‍රදේශයේම කාන්තාවන් පිරිසක් එකට එක්ව අදාළ පුද්ගලයාව අල්ලා ඔහුගේ දෑත් දෙපා බැඳ ඉන් අනතුරුව ඔහුව බදුල්ල පොලීසිය වෙත බාර දීමට ද එම කාන්තාවන් පිරිස පියවරගෙන ඇත.

අදාළ සැකකරු බදුල්ල කොහොනාවල කන්දේගෙදර මාර්ගයේ දියනාවලට නුදුරු ලදු කැලෑ ප්‍රදේශයක සැගවී සිටිමින් මේ අයුරින් පාරේ තනියම යනෙන ගැහැණුන් ඉදිරියට නිරුවතින් විත් ඔවුන්ව බියගන්වා තිබේ.

සිසුන්ට අසැබ් දසුන් බෙදමින් මුදල් ගරලා

rash


රුපියල් 100කින් නිල් පටයක් අත ළගටම... 
පාසල් සිසුන්ගේ ජංගම දුරකතනවලට අසභ්‍ය දර්ශන ඇතුළත් කර දෙමින් යහමින් මුදල් ඉපැයූ බවට සැලකෙන වීඩියෝහල් හිමියෙකු මාතලේ අඹගගහමුල බස්නැවතුම්පොල වෙළද සංකීර්ණයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු විඩියෝහලක් පවත්වා ගෙන යමින් කාලක් තිස්සේ පාසල් සිසුන්ගේ ජංගම දුරකතනවලට අසැබි චිත‍්‍රපට ඇතුලත් කර දෙමින් මුදල් උපයා ඇති අතර ඔහු සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරක් අනුව ක්‍රියාත්මක වුණු පොලීසිය උපාය දුතයෙකු මගින් සැකකරු අත් අඩංගුවට

අනර්කලීට එරෙහිව නදීෂා මාතරට

rash

මොකක්ද?
මම කරපු වරද....?
ඇයි මට මේ
තරම් ගහන්නේ.....?

මෙවර පැවැත්වීමට නියමිතව ඇති දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි "නදීෂා හේමමාලි", මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභා මැතිවරණයට පෙනී සිටින "අනර්කලී ආකර්ෂා" ද මෙයට පෙර ගාල්ලෙන් ජන්දය ඉල්ලන බව කීවද පසුව මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් අනර්කලීට තරඟයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් මත නදීෂා මාතරින් ඉදිරිපත් කොට ඇතැයි පැවසේ.

තරුණයකුට ලිංගික අතවර කළ පොලිස් පරීක්ෂකවරියගේ පැටිකිරිය

rash

ඇය වරින් වර
හෝටල් කාමරවලට
තරුණයාව
ඇදන් ගිහින්
ඇසුර පවත්වලා....

තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ ‍පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් ‍පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ ‍පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම් ය. මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පති බල ප්‍රදේශයෙනි. නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි.

එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම ‍පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම හෝ පාඨකයන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු. මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ‍පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛේදනීය සිදුවීම් පෙලකි.

ලොව රූමත් ම කාන්තාවන් 30 දෙනා මෙන්න - (ඡායාරූප)

rash

Sexy කතුන් අතරින් මොනිකා පළමු තැනට.....
මොනිකා බෙලුචි 2014 වර්ෂයේ ලොව වඩා ත් ම සුරූපි කාන්තාවන් 30 දෙනාගේ ලැයිස්තුවේ පළමු තැනට පත් ව සිටින්නී ය. ඉන්ටර්නෙට් මත විමසුමකින් පසු ප්‍රකාශයට පත් කර ඇති මෙම ලැයිස්තුවට අනුව නිරූපණ ශිල්පිනියක වන කේට් අප්‍ටන් සහ හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයන්ට පත් ව සිටිති.

විදෙස් වාර්තාවලට අනුව බොලිවුඩ් නිළි ‍ඓශ්වර්යා රායි බච්චන්ට ලොව සුන්දරම කතුන් අතර සිව් වන ස්ථානය හිමිව තිබේ. එසේම බොලිවුඩ් සෙක්සි නිළි "දීපිකා පදුකෝන්" එම නම් ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසු වන්නී ය.

ලිංගික අල්ලස ඉල්ලු පද්මසිරි - නිළි ලක්ෂිකා ගැන කියයි

rash

මං වනචරයෙක් 
නම් ඇයි  
මාත් එක්ක ආවේ?
මාකට් එක
හදාගන්නද...?

පසු ගිය දා ටෙලි අධ්‍යක්ෂකවරයකු නැගීඑන  නිළියකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළ ආරංචිය මාධ්‍ය පුරා පැතිර ගියේ උණු කැවුම් විකිනේන්නාක් මෙනි. ඉතින් ඒ නිළිය වුයේ නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ "ලක්ෂිකා" ය. අධ්‍යක්ෂකවරයා වන්නේ රටම හදුණන "පද්මසිරි කොඩිකාර" ය.

ලක්ෂිකා පසුගිය කාලය පුරාවටම ඇයට සිදු වූ දේ පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියා ය. ඒ සෑම අවස්ථාවකම පද්මසිරි අදහස් දක්වනු ඇතැයි බොහෝ දෙනෙකු බලා සිටින්නට ද ඇත. ඉකුත් දින පුවත්පත් හමුවක් හා එක් වූ පද්මසිරි කොඩිකාර ඒ පිළිබදව මාධ්‍ය කළ විමසුමකට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ද ඔහු අතින් ලිංගික අල්ලස් ගැනීමට උත්සහ කළ බව කියන නිළි ලක්ෂිකා ජයවර්ධන පිළිබදව ද කරුණු රැසක් හෙළිකර සිටියේ මෙලෙසිනි.

දැරියක් දරුවෙක් ප්‍රසූත කරයි

rash

මස්සිනා සමග 
කිහිප වතාවක්ම 
අඹු සැමියන්
ලෙස හැසිරිලා......

දාහතර හැවිරිදි දැරියක් විසින් දරුවෙක් ප‍්‍රසූත කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට සැක කරන ඇගේ සහෝදරියගේ සැමියා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. දරු ප‍්‍රසුතිය සිදු කළ දැරියගේ ප‍්‍රකාශයෙන් මේ බව අනාවරණය වී ඇති අතර බාලවයස්කාර දැරියක් දුෂණය කිරිමේ චෝදනාව සැකකරුට එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.

අදාළ දැරියගේ පියා අපරාධයක් සම්බන්ධයෙන් මේවන විටත් සිරගත කර සිටින අතර ඇගේ මව කොළඹ ප‍්‍රදේශයේ නිවසක සේවය කරයි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මෙම සැකකරු දැරිය සමග අඹු සැමියන් ලෙස කීප වතාවක්ම හැසිරි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

ගුරුවරියකගේ නිරුවත අන්තර්ජාලයට

rash

සැමියා හා අනියම්
සැමියා අතරේ
ඇය නිරුවත 
හුවමාරු කරගෙන....

පොලිසියට බොරු කීමේ වරදට ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ ක‍්‍රිස්තියානි පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ඇත.  තිස් හය හැවිරිදි වියේ පසුවන ජේමී ක්ලිමී සින්සනාටි හිල්ස් ක‍්‍රිස්තියානි ඇකඩමියේ 5වන ශ්‍රේණියේ විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කර තිබේ.

පසුගිය නොවැම්බර් මස දී ඇගේ නිරුවත් ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයේ කාමුක වෙබ් අඩවි තුළ පළ වී ඇති අතර ඒවා ලක්ෂයකට අධික පිරිසක් විසින් නරඹා ඇතැයි පැවසේ.  එසේ පළ වූ දිනට පසුදින "ජේමී" විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම අයිෆෝන් ජංගම දුරකථනය සොරාගෙන ඇති බවයි.

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya