Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: විවාහක කත පොඩි කොල්ලෙක් අනියම් පෙම්වතා කරගෙන

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

විවාහක කත පොඩි කොල්ලෙක් අනියම් පෙම්වතා කරගෙන

rash

කාලයක් තිස්සේ
බලවස්කරුවා
සමග 
අඹු  සැමියන්
ලෙස හැසිරිලා.....

තිස් තුන් හැවිරිදි වියේ පසු වූ දෙරු මවකවන විවාහක කාන්තාවක් විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැගෙන ගොස් අඹු  සැමියන් ලෙස හැසිරුණේ යැයි බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදා හැර ඇත.

මීමැදුම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි නිවසක පදිංචි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. කාලයක් තිස්සේ කාටත් හොරා දෙදෙනා විසින් පවත්වාගෙන ගිය මේ අනියම් සබධතාවය දිනක් අදාළ බාලවයස්කාර පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ.

අනතුරුව ඔහු මේ සම්බන්ධයෙන් සිය පුත‍්‍රයාට මෙන්ම අදාළ අසල්වැසි කාන්තාවට ද තරයේ අවවාද කරමින් ඔවුන්ගේ සබධතාවයේ බරපතල තත්ත්වය පිළිබදව තේරුම් කර දී තිබේ.

නමුත් ඔහුගේ අවවාදයෙන් දින කිහිපයකට පසු සිය දරුවා සහ අසල්වැසි කාන්තාව එම පෙදෙසෙන් අතුරුදහන් වී ඇති බවත් ඔවුන් කතරගම ප‍්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා බද්දේගම පොලීසියට පැමිණිලි කර තිබේ.

පොලිස් පැමිණිල්ලෙන් පසු බද්දේගම පොලීසිය දරුවාගේ පියා සමග ඔවුන් දෙදෙනා සිටි බැව් කියන කතරගම අදාළ ලැගුම්හලට ගොස් දෙදෙනාම අත්අඩංගුවට  ගෙන ඇත. පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඇය මුදා හැර ඇත.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya