Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ගුරුවරියකගේ නිරුවත අන්තර්ජාලයට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ගුරුවරියකගේ නිරුවත අන්තර්ජාලයට

rash

සැමියා හා අනියම්
සැමියා අතරේ
ඇය නිරුවත 
හුවමාරු කරගෙන....

පොලිසියට බොරු කීමේ වරදට ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ ක‍්‍රිස්තියානි පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ඇත.  තිස් හය හැවිරිදි වියේ පසුවන ජේමී ක්ලිමී සින්සනාටි හිල්ස් ක‍්‍රිස්තියානි ඇකඩමියේ 5වන ශ්‍රේණියේ විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කර තිබේ.

පසුගිය නොවැම්බර් මස දී ඇගේ නිරුවත් ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයේ කාමුක වෙබ් අඩවි තුළ පළ වී ඇති අතර ඒවා ලක්ෂයකට අධික පිරිසක් විසින් නරඹා ඇතැයි පැවසේ.  එසේ පළ වූ දිනට පසුදින "ජේමී" විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම අයිෆෝන් ජංගම දුරකථනය සොරාගෙන ඇති බවයි.

තමන් සහ ජේමී අතර හුවමාරු වූ ඡයාරූප මෙසේ පළවූයේ කෙසේදැයි ඇගේ ස්වාමිපුරුෂයා මාධ්‍ය වෙත පවසා තිබුණි.  කෙසේ වෙතත් ඡයාරූප ගැන අදහස් දැක් වූ ඇතැමෙකු පවසා ඇත්තේ මෙම ගුරුවරිය යහපත් චරිතයක් ඇති අයෙකු නොවන බව තමන් නම් හොදාකාරවම දන්නා බවයි.  සිදුවීමෙන් පසු මවකද වන ජේමී ක්ලිමී පාසල් පරිපාලනය විසින් නිවාඩු යවනු ලැබිණි.

මේ අතර සිදුකළ පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ සිය සැමියාට අමතරව තවත් එක් අංකයකට ඈ විසින් සිය නිරුවත් ඡයාරූප යවා ඇති බවයි. මේ සමග ජංගම දුරකථනය පැහැරගැනීමේ චෝදනාවද අසත්‍යයක් බව ජේමී විසින් පිළගෙන ඇත.

ඉන්පසු පොලිස් පරීක්ෂණවලට බාධා කළ බවට චෝදනා කරමින් පොලීසිය විසින් ඈ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව ඇය ඇප මත නිදහස් කර තිබේ.  මේ වනවිට ක‍්‍රිස්තියානි පාසල් ගුරුවරිය වූ ඇය සිය වෘත්තීයෙන් සමුගෙන ඇතැයිද පැවසේ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya