Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නදීෂා මංගලගේ කුරුඳු පොලු හමුදාවට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නදීෂා මංගලගේ කුරුඳු පොලු හමුදාවට

rash

අනෙක් එවුන්
නැති නිසා  
බේරුණා.....
නැත්නම් ඔයත්
බ්ලැක් ලිස්ට්.....

දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මාතරට තරග වැදීමට නියමිත ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි "නදීශා හේමමාලි" සිය නාමයෝජනා ලබාගැනීමෙන් අනතුරුව තමා "මංගල සමරවීරගේ" කුරුඳු පොලු හමුදාවට බැඳුණු බවට, මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නදීශා හේමමාලි සිය නාමයෝජනා ලබා ගැනීමෙන් අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි පිරිස ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙමින් 'මමත් දැන් මංගලගේ කුරුඳු පොලු හමුදාවට බැඳුණා' යැයි පවසා තිබේ. එම අවස්ථාවේදී මංගල සමරවීර ඇය එම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇය වෙත අනතුරු ඇඟවීමක් කරමින්

පවසා ඇත්තේ 'අර මව්බිමකාරයයි අනෙක් එවුනුයි නැති නිසා හොඳයි, නැත්නම් ඔයත් බ්ලැක් ලිස්ට් වෙයි' කියා ය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ නාමයෝජනා අස්සන් කොට භාරදීම මේ අවස්ථාවට මංගල සමරවීර මහතා, සාගල රත්නායක, බුද්ධික පතිරණ යන දේශපාලකයන් ඇතුළු තවත් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ප්‍රධානීන්ද සහභාගි වී ඇත.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya