Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සිසුන්ට අසැබ් දසුන් බෙදමින් මුදල් ගරලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සිසුන්ට අසැබ් දසුන් බෙදමින් මුදල් ගරලා

rash


රුපියල් 100කින් නිල් පටයක් අත ළගටම... 
පාසල් සිසුන්ගේ ජංගම දුරකතනවලට අසභ්‍ය දර්ශන ඇතුළත් කර දෙමින් යහමින් මුදල් ඉපැයූ බවට සැලකෙන වීඩියෝහල් හිමියෙකු මාතලේ අඹගගහමුල බස්නැවතුම්පොල වෙළද සංකීර්ණයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු විඩියෝහලක් පවත්වා ගෙන යමින් කාලක් තිස්සේ පාසල් සිසුන්ගේ ජංගම දුරකතනවලට අසැබි චිත‍්‍රපට ඇතුලත් කර දෙමින් මුදල් උපයා ඇති අතර ඔහු සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරක් අනුව ක්‍රියාත්මක වුණු පොලීසිය උපාය දුතයෙකු මගින් සැකකරු අත් අඩංගුවට

ගැනීමට හැකිව තිබේ.

අසැබි දර්ශන ඇතුලත්කර දීම සදහා රුපියල් 100 බැගින් ලබා ගෙන ඇති සැකකරු පොලිස් උපාය දුතයාට ද රුපියල් සියයකට අසැබි දර්ශන ඇතුලත්කර දෙමින් සිටිය දී ඔහු අත් අඩංගුවට පත්ව ඇත. සැකකරු සන්තකයේ තිබූ අසැබි දර්ශන සහිත වීඩියෝ තැටි පරිගණකය ඇතුලූ උපකරණ රැසක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya