Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ශකිරාගේ අලුත්ම වීඩියෝව තහනම් කරන්නැයි ඉල්ලීමක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ශකිරාගේ අලුත්ම වීඩියෝව තහනම් කරන්නැයි ඉල්ලීමක්

rash

ජනප්‍රිය ගායිකාවක් වන ශකිරා ගේ නවතම Can't Remember to Forget You වීඩියෝව තහනම් කරන ලෙස ඉල්ලමින් මේ වනවිට එයට විරෝධතා එල්ලවෙමින් පවති.

ලෝ ප්‍රකට ගායිකා රිහානා සමඟ එක්ව කළ මෙම වීඩියෝවේ ඔවුන් දෙදෙනා අඩ නිරුවත්ව ස්පර්ශ කරමින් සිටින දර්ශන සමලිංගික භාවයෙන් ඉස්මතුවන බවයි පැවසෙන්නේ.

තවද දෙදෙනාම සයනයක් මත සිට දුම්වැටි පාවිච්චි කිරීමටද විරෝධය මතුවී තිබේ.

මෙම ගීතය කොලොම්බියාවේ කිසිදු රූපවාහිනී නාලිකාවක විකාශය නොකරන ලෙසත්,


කොලොම්බියාවේ තහනම් කරන ලෙසත් එරට දේශපාලඥයෙකු වන Marco Fidel Ramirez විසින් ඉල්ලා තිබේ.

මෙම අශිශ්ල, අශීලාචාර දර්ශන ළමයින් හට නරක ආදර්ශයක් බවයි ඔහු පවසන්නේ

මෙම ගීතය අන්තර්ජාලය වෙත එක්වී මේ වනවිට දින 10ක් ගතවී ඇති අතර මේ වනවිට මිලියන සියයකට අධික පිරිසක් එය නරඹා තිබේ.

එම ගීතය පහතින්.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya