Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නිරුවත පෙන්වූ ග්‍රීස් යකා ඉල්ලන් කයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නිරුවත පෙන්වූ ග්‍රීස් යකා ඉල්ලන් කයි

rash

කතුන් පිරිසක්
වටවී  
අනංගයාට
හොද
සංග්‍රහයක් දීලා....

දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප‍්‍රදේශයේ කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින්  සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ඊයේ (03)  දින එම ප්‍රදේශයේම කාන්තාවන් පිරිසක් එකට එක්ව අදාළ පුද්ගලයාව අල්ලා ඔහුගේ දෑත් දෙපා බැඳ ඉන් අනතුරුව ඔහුව බදුල්ල පොලීසිය වෙත බාර දීමට ද එම කාන්තාවන් පිරිස පියවරගෙන ඇත.

අදාළ සැකකරු බදුල්ල කොහොනාවල කන්දේගෙදර මාර්ගයේ දියනාවලට නුදුරු ලදු කැලෑ ප්‍රදේශයක සැගවී සිටිමින් මේ අයුරින් පාරේ තනියම යනෙන ගැහැණුන් ඉදිරියට නිරුවතින් විත් ඔවුන්ව බියගන්වා තිබේ.

එසේම පාළුවට ගියා වූ එම පෙදෙසේ පිහිටි අතහැර දැමු නිවසකට වී ඔහු අසීලාචාර අන්දමින් හැසිරෙන බවද ගම්මු පොලිසියට පවසා ඇත.

අත්අඩංගුවට පත් වූ සැකකරු බදුල්ල වේවැස්ස වත්තේ පදිංචි කරුවකු බවත්, ඔහුට විරුද්ධව බදුලු පෙදෙසේ කාන්තාවන් කිහිප දෙනකුම ඊයේ පොලිසිය හමුවේ පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණි.

සැකකරු සැගව සිටි නිවසේ තිබී ඔහුට අයත් බව කියන යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, බදුලු පොලිසිය මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ කරගෙන යයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya