Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රම්බරි හි රගදෙන සුනිල්ගේ දෝණි - (ඡායාරූප)

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රම්බරි හි රගදෙන සුනිල්ගේ දෝණි - (ඡායාරූප)

rash

ජීසස් සුනිල්ගේ
දුව දැන් 
නිරූපිකාවක්.....

රිදී සිනමාවේ හිටපු රංගන ශිල්පිනි ඩිලානිගේ පුංචි දෝණි දැන් ලොකු ළමිස්සියක් වී ඇති ඡායාරූප අපි ඊයේ දිනයේ ඔබවෙත ගෙන ආවා. ඉමහත් ප‍්‍රතිචාර ලැබුණු එම ඡායාරූපවලට අදහස් දැක්වූ නිසාවෙන්ම අප තවත් කලාකරුවෙක්ගේ සුරූපී තරුණියක් ගැන සටහන් තබන්නට සිතුවා.

ළමිස්සියන් වූයේ ඩිලානිගේ දෝණි පමණක් නොව මෙරටෙහි ජනප්‍රිය ගායක "සුනිල් පෙරේරාගේ" දෝණි ද දැන් ළමිස්සියක් වී ඇති බවයි. ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ගායකයෙක් වන සුනිල් පෙරේරා, ජිප්සීස් කණ්ඩායමේ නායකයා ය. 70 දශකයේ කණ්ඩායම් සංගීත බිහිවනවාත් සමග ජිප්සීස් සුනිල් නම කාගේත් කතා බහට ලක්වූයේ ලුණු දෙහි, කුරුමිට්ටෝ, ලොවේ සැමා, ඔබදුටු ඒ මුල් දිනේ වැනි ගීත වලිනි.

අදවන විට පෙරළිකාර චරිතයක් බවට පත්ව සිටි නමුත් අදටත් සුනිල්ගේ ගීත රසිකයින් අතර නොනැසී පවතින්නේ ඒවායේ ඇති පැරණි ගීතවල ඇති රසය නිසාම විය යුතු ය.

සුනිල් පෙරේරාගේ දියණිය වන "මිශෙල් මනීෂා පෙරේරා" මේ වනවිට වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. පසුගිය කාලයේ ජනප්‍රිය ගායකයෙකු වන "ළහිරු පෙරේරාගේ" අතිශය ජනප‍්‍රියත්වයට පත් රම්බරි ගීතයට ද මනීෂා රංගනයෙන් දායකවෙයි.


එමවීඩියෝව ඇතුළු මනීෂාගේ ඡායාරූප එකතුවක් පහතින්.



 


 
 


 
 
 
 
 


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya