Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මට තාම 26යි.. මාත් ආසයි විනෝද වෙන්න – හිරුණිකා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මට තාම 26යි.. මාත් ආසයි විනෝද වෙන්න – හිරුණිකා

rash

තමන් තවමත් වයස 26ක තරුණියක් බවත් ඒ වයසේ හැටියට විනෝද වෙන්න ආසාවක් ඇති බවත් බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඇය මෙසේද කීවාය. 


‘මම තවම අවුරුදු 26 ක තරුණියක්. මමත් ආසයි අනිත් 26 ක තරුණියක් වාගේ මාගේ යාලුවොත් එක්ක එළියට යන්න විනෝද වෙන්න ඒ හැමදේම

අතහැරලා දාලා මම අද දේශපාලනය තෝරා ගත්තේ, මට ලොකු උවමනාවක් තියෙනවා මගේ තාත්තාට දේශපාලනයේදී මඟ හැරුණ තැන් ඔහුට කරන්න බැරිවෙච්ච සමහර රාජකාරී මම කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya