Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කූඩු කරත් නැවතත් එනවා...!

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කූඩු කරත් නැවතත් එනවා...!

rash

මරදානේ දී
පහස දුන්
ගණිකාවන්
25ක් මාට්ටු.....

කාලයක් තිස්සේ මරදානේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස 03ක් වැටලීමට බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය පියවරගෙන ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශනය සදහන් කරන ආකාරයට ඊයේ (05) දින ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ දී සිදුකළ ගණිකා නිවාස නතුකර ගැනීමේ වැටලීම සාර්ථකව සිදු කළ බවයි.

ඒ අනුව එම වැටලීමේ දී අදාළ ගණිකා නිවාස කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව පවත්වාගෙන යමින් යහමින් මුදල් ඉපැයූ කළමනාකරුවන් තිදෙනෙකු සහ පහස දෙමින් ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් 25 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තවමත් තරුණ වියේ පසුවන කාන්තාවන්ද ඒ අතර වෙති. ඒ අනුව ඔවුන් වයස අවුරුදු 21-30 අතර පසු වුවන් වෙති. දැනට අත්අඩංගුවේ සිටින මෙම සැකකරුවන් සහ සැකකාරියන් අද දින මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඇත. ගණිකා වෘත්තියට හුරු වුවන් නීතියෙන් යළිත් ගැලවී ආ පසු ඒ අය නැවතත් සිය රාජකාරියට නොබැස සිටිවිද?.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya