Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කලින්ම ආපු අනර්කලී දොට්ට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කලින්ම ආපු අනර්කලී දොට්ට

rash

පොලිස් 
නියෝගයෙන්
අනර්කලී
දොට්ට දාලා....

දකුණු පළාත් සභා මැතිවරණ නාමලේඛනයට ඇතුළත් කර ඇති ජනප්‍රිය රංගන ශිල්පිනී "අනර්කලී ආකර්ශා"  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණඩායම පැමිණීමටත් ප්‍රථම නාමයෝජනා භාරදෙන ස්ථානයට පැමිණිය ද ඇය ගේට්ටුවෙන් පිටතට යැවීමට එහි සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝගය මත මේ අයුරින් අනර්කලීව ගේට්ටුවෙන් පිටතට යැවීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි පැවසේ. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් ඇය මෙලෙස පිටත් කර යැවීම හේතුවෙන් සන්ධාන කණ්ඩායම නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද අනර්කලී ආකර්ශාට එහි යාමට ඉඩ නොලැබුණි.

යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍ය "ඩලස් අලහප්පෙරුම", සන්ධාන කණ්ඩායම් නායක "චන්දිම රාසපුත‍්‍ර" සහ හිටපු පළාත් සභා ඇමැති විජය එස්. වීරසිංහ යන පිරිසට පමණක් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඇතුළට යාමට ඉඩ ලැබිණ.










*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya