Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: Sexy නිළි ලූසී නිරුවතින් වැඩක් දෙයි - (ඡායාරූප)

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Sexy නිළි ලූසී නිරුවතින් වැඩක් දෙයි - (ඡායාරූප)

rash

සත්ව  
හිංසානයට
එරෙහිව
ලුසී  
නිරුවතින්

"මේඞ් ඉන් චෙල්සී" නාට්‍ය මාලාවේ රංගන ශිල්පිනී "ලූසී වොට්සන්" සත්ව ලොම් වලින් ඇඳුම් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයට එරෙහිව නිරුවත් නිරූපණයකට එක්ව ඇතැයි වාර්තා වේ. ඇය මෙසේ නිරුවත් වී ඇත්තේ "පෙටා" හෙවත් සතුන්ට ආචාරධාර්මික සැලකීමක් සඳහා ජනතාව නම් සංවිධානයේ නවතම ව්‍යාපෘතියක් සඳහා සහයෝගය දක්වමිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලූසී පවසා ඇත්තේ සත්ව ලොම් ඇඳුම් භාවිතා කරන්නන් ඒවා නිෂ්පාදනය වන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතු බවයි.  ඒ ගැන දැනුවත් භාවය නැංවීම තම අපේක්ෂාව බව ලූසී වොට්සන් පවසා තිබේ.

මේඞ් ඉන් චෙල්සී මාලා නාට්‍යයේ ඇය සමග රංගනයේ යෙදෙන මිලී මැකින්ටොෂ් සත්ව ලොම් ඇඳුම් භාවිතා කිරීම ලූසීගේ විවේචනයට ලක්ව ඇති අතර මිලී සතුන්ට ආදරය කරන්නියක් වීත් එසේ කරන්නේ කෙසේදැයි නොදන්නා බව ඇය පවසා තිබේ.  මිලීගේ මිතුරියක් වන ලූසී ඇගේ තරගකාරියක්ද වන බව පැවසේ.

මේ අතර කන්යේ වෙස්ට්ගේ පෙම්වතිය වන කිම් කාර්ඬේෂියන්ද සත්ව ලොම් භාවිතා කිරීම ලූසීගේ දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

සත්ව ලොම් විරෝධියකු විසින් කිම් කාර්ඬේෂියන් 2012දී තිරිගු පිටි වලින් නාවනු ලැබූ අතර ලූසී පවසා ඇත්තේ තමන් කරන්නේ කුමක්ද කියා දැනුවත් වූ පසු එය දිගින් දිගටම සිදුකරන්නේද යන්න තමන්ගේ තීරණයක් බවයි.

එමඡායාරූප පහතින් නරබන්න.

 







 









*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya