Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කතුන් දූෂණය වෙන්නේ ඔවුන්ගේම වරදින් බව හෙළිවේ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කතුන් දූෂණය වෙන්නේ ඔවුන්ගේම වරදින් බව හෙළිවේ

rash

කතුන්ගේ
හැසිරීම
පිරිමින්ගේ
රාගය 
අවුලවනවා....

ලොව පුරාම සිදුවන ස්ත්‍රී දුෂණ පිළිබදව නම් අමුතුවෙන් පුන පුනා කීම අවශ්‍ය නොවෙතැයි සිතන්නෙමු. පසුගිය කාලය පුරාවටම පුවත් පත් හා ටෙලිවිශනයේ මෙන්ම ඇතැම් මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබූ.ලොව පුරා සිදු වූ කාන්තා දුෂණයන් බොහෝමයකට මුලික වී ඇත්තේ කාන්තාවන් විසින් පිරිමින්ගේ රාගය අවූස්සන ආකාරයෙන් හැසිරීම ය. පසුගිය දිනක බොලිවුඩ් නිළි පූනම් ද එවැනි අතවරයකට ලක් වුවා ඔබට මතක ඇති. මේ සෑම අපයෝජනයකටම බෙහෙවින්ම බලපා ඇත්තේ ඔවුන්ගේ ඇදුම් පැළදුම් ය.

එම කතුන් ඔවුන්ගේ වතේ ලාලිත්‍ය විදහා පාමින් ඇග ලා ගන්නා බොහෝ ඇදුම් ඇතැම් විට වැසිය යුතු තැන නොවසා විවර කරන් ගමන් බිමන් යන අයුරු මග තොටෙදීත් නොඅඩුව දැකගත හැකිය. එහෙත් ඉන්දියාවේ සංස්කෘතියට අනුව ඇදුම් අදින්නේ නම් එවැන්නි දේ සිදු නොවන බවත් ඉන්දීය බටහිර මහාරාෂ්ට ප්‍රාන්තයේ ජාතික කොංගස් පක්ෂයේ "ආශා මිර්පේ" ද මේ පිළිබදව අදහස් දක්වමින් පවසා තිබුණි.

ඇය මේ බව සදහන් කළේ එරටෙහි මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් කරුණු දැක්වූ ඇය සදහන් කර සිටියේ පිරිමින් අතර සදාචාර ප්‍රශ්නය හා මානුෂීය තත්වයන් පිරිහී යාම නිසා මෙවැනි දුෂණයන්ට හේතු වන බවයි. නමුත් කාන්තාවන්ගේ හැසිරිම් රටාවන් අනුවත් එකී සියලු දේ අභිබවමින් රාගය ඉදිරියට ඒමට අදින ඇදුමේ විලාසිතාව ද බෙහෙවින් බලපාන බව ඇය එහි දී සදහන් කළා ය.

2012 දි දිල්ලියේදි සමූහ දූෂණයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍යාවකගේ මරණය හා ඉන් පසුව ප්‍රාන්ත කිහිපයක කාන්තාවන් සමූහ දූෂණය කිරීමත් සමග වාර්තා වි ඇති සමූහ දූෂණයට ලක්වූ කාන්තාවන් ප්‍රමාණය 100කට වඩා වැඩි බවත් වර්තා නොවූ ගණන මිට වඩා වැඩි විය හැකි බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.








*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya