Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: උදයන්තිගේ විභාගය ෆේල්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

උදයන්තිගේ විභාගය ෆේල්

rash

දැන් ඉතිං ක්‍ෂේත්‍රය
ඉස්‌සර වගේ
නෙමෙයි......
හරියට  
වෙනස්‌වෙලා....
 
ටෙලි නිර්මාණ අතරේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින "උදයන්ති කුලතුංග" පිළිබදව පසුගිය දිනවල නිතර නිතර කාගේත් කතාබහට ලක් වුවා. "සුදුයි උසයි, මැදගෙදර' ටෙලි නිර්මාණ තුළින් මේ දිනවල දැකගන්නට ඈ ඔබේ ආලින්දයට ද ගොඩ වනවා. එහෙත් පසුගිය කාලයේ දී උදයන්තිගේ ජීවිතයේ යම් නිහැඩියාවක් අපි කාහටත් දැකගන්නට ලැබුණා.

ඉතින් පහු ගිය කාලේ උදයන්තිට ජොබ් එක වගේම ලංකාවත් එපා වෙලා තිබුණා. ඒ හේතුව නිසාවෙන්ම ඇය දැන් ඉන්නේ ලංකාව තුළ නම් නෙවෙයි. ඇගේ රසිකයන් ද ඇගේ අලුත්ම තොරතුරු පිළිබද දැනගන්නට කැමැත්තක් දක්වනවා ඇති. ඒහේතුවෙන්ම උදයන්තිලංකාවෙන් පිටව ගොස් මැලේසියාවට වී කරන දේවල් ගැන තොරතුරු රැසක් අප ඔබවෙත රැගෙන ආවේ මෙලෙසිනි.

"මේ දවස්‌වල මම නම් අලුත්ම වැඩකට සූදානම් වෙනවා. පෙබරවාරි 05 වැනිදා වෙනකොට මැලේසියාවේ යන්න බලාගෙන ඉන්නේ. මාත් එක්‌ක තවත් හත්දෙනෙක්‌ යන්න හිතාගෙන ඉන්නවා. දැන් ඉතිං මේ රස්‌සාව එපාවෙලානේ තියෙන්නේ. 


මොකක්‌ හරි රස්‌සාවක්‌ හොයාගෙන තමයි යන්නේ. මාත් එක්‌ක ගැහැනු ළමයි තුන්දෙනෙකුයි පිරිමි ළමයි තුන්දෙනෙකුයි යනවා. දැන් ඉතිං අපේ ක්‍ෂේත්‍රය ඉස්‌සර වගේ නෙමෙයි. හරියට වෙනස්‌වෙලානේ. කොහේ බැලුවත් මෙගා වැඩ තමයි තියෙන්නෙ. දැන් නම් මට මෙගා එපාවෙලා. ඒක හින්දම තමයි මැලේසියාවේ යන්නේ. මාස එකහමාරක්‌ විතර ඉන්න හිතාගෙන තමයි යන්නේ."


ඇත්තටම උදයන්ති හදිසියේම රස්‌සාවක්‌ හොයාගෙන මැලේසියාවේ යන්නේ, එලේවල් ඉවරයි, රස්තියාදුකාරයා වැනි ටෙලි නාට්‍යන් නිර්මාණය කළ "ලක්‌මිණ අමරදේවගේ" අලුත්ම ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න.

මෙම ටෙලි නිර්මාණයේ රූගත කිරීම් බොහොමයක් සිදු කරන්නේ මැලේසියාවේ බැවින් උදයන්ති ඇතුළු රංගනය ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් ලබන මාසයේදී මැලේසියාව බලා පිටත් වීමට නියමිතය.

ලක්‌මිණගෙ අලුත්ම ටෙලි නිර්මාණය වන "විභාය ෆේල්" ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල ඉකුත් 29 වැනිදා පවත්වනු ලැබුවා.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya