Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නිරුවත් තරණය තහනම්!

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නිරුවත් තරණය තහනම්!

rash

නිර්වස්ත්‍රව
කඳු තරණය
කරන්නන් දුටු
ප්‍රදේශවාසීන්
මවිත වෙලා...

ස්විට්සර්ලන්තයේ ඇපෙන්සිල් හිම කඳු තරණය කරන්නන් අතරින් බොහෝදෙනකු නිරුවතින් එම කාර්යයේ යෙදීම වළක්වාලීමට නීති සම්පාදනයක් සිදුකර ඇත. මෙම නව නීතියට අනුව එසේ නිරුවතින් කඳු තරණයේ යෙදෙන්නන් හට ඩොලර් 175ක දඩයක් නියම කෙරෙනු ඇත.

මෙසේ කඳු තරණය කරන්නන් මෙසේ කඳු තරණයේ යෙදීම එම ප්‍රදේශවාසීන්ගේ කුතුහලයට ලක්වී තිබිණි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ සුදුසු වස්ත්‍රයෙන් සැරසී එම කඳු නැගීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ නම් එය කාගේත් ප්‍රසාදයට ලක්වන බව ය.

මෙම තීරණයට එළැඹ ඇත්තේ ඇවින්සෙන් ප්‍රාන්තයේ පැවැත්වෙන එම ප්‍රාන්තය වෙනුවෙන් සිදු කිරීමට නියමිත තීරණයන් සම්මත කර ගැනීමට පැවැත්වෙන රැස්වීමකදී ය. මෙම රැස්වීම එළිමහනේ පැවැත්වෙන අතර ඡන්දය පාවිච්චි කෙරෙනුයේ ද එහි වැසියන් විසිනි.
 







*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya