Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නිළි නදීෂා අංක එකේ Sex ගැන කියයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නිළි නදීෂා අංක එකේ Sex ගැන කියයි

rash

විදෙස් රටවල්
සමග 
බලනකොට
මේ රටේ මිනිස්සු
හරි වෙනස්......

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිණී නදීෂා හේමමාලි එජපක්‍ෂයෙන් දේශපාලනයට පැමිණීමෙන් පසු ඇය සම්බන්ධව විවිධ පුවත්පත් මෙන්ම, වෙබ් අඩවි ද , ඇයගේ දේශපාලන ආගමනය පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණ තුළින් කතාබහ කර තිබිණි.

ඒවායින් වැඩි හරියක් නදීෂා මේ අවස්ථාවේ බලයේ ඇති දේශපාලනය වෙනුවට විපක්‍ෂ තෝරාගනීම පිළිබඳවත් ,කලාකාරිණියක දේහපාලනයට පිවිසීම සහ ඇය ස්ත‍්‍රියක් වීම නිසාත් මේ මාතෘකා අතර කැපී පෙණිනි. එකී සෑම කරුණක්ම අතරේ පසුගියදා සිදු කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වූ ලංකාව ලෝකෙන්ම තෙවන වරටත් "සෙක්ස්" බලා ප්‍රථම තැනට පතිවිම ගැන නදීෂා සිය අදහස් පළකර තිබුණේ මෙලෙසිනි.

"අපේ රටේ ජනපි‍්‍රක කලාකාරිනියන් දේශපාලනයට එන එක ගැන චෝදනා කරන්නේ පුරුෂ මූලික සමාජ ක‍්‍රමයක් තිබෙන නිසා වෙන්න ඕන. විදේශයන්හි දේශපාලනයට යොමුවන කලාකාරිනියන්ට චෝදනා එල්ල නොවනවා නම් එයට හේතු වන්නේ එම සමාජයන්හි වෙසෙන ජනතාව, අධ්‍යාපනය, සංස්කෘතිය යන ඒවායෙන් ඉහළ මානසිකත්වයකින් ඉන්න නිසා වෙන්න ඕන.

උදාහරණ ලෙස අපට කියන්න පුළුවන් අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වයයි, විදේශයන්හි වෙසෙන ජනතාවගේ මානසිකත්වය වෙනස් නිසානේ අපේ රටේ සියදිවි හානි කරගන්නන් පිරිස වැඩි. ඒ වගේම තමයි ස්ත‍්‍රී දුෂණ, ළමා අපචාර වැඩි ගණනක් සිදුවන රටක් තමයි අපේ රට. ඒ වගේම තමයි මානව හිම්කම් බහුල වශයෙන් කඩවන රටත් මේක.

අන්තර්ජාලයේ ලිංගික දර්ශන නරඹන්න වැඩි වශයෙන් පුරුදු වුණ රටත් මේක. මේවායින් අපිට ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්. ඉතින් දේශපාලනයට නිළියන් යොමු වුණාම චෝදනා කරන්නෙත් එවැනි මානසිකත්වයක් තියෙන උදවිය වෙන්න ඕන."











*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya