Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ප්‍රසංගයේ දී බ්‍රිට්නිගේ ඇඳුම ලිහී යයි - (වීඩියෝ)

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ප්‍රසංගයේ දී බ්‍රිට්නිගේ ඇඳුම ලිහී යයි - (වීඩියෝ)

rash

හොලිවුඩ් ගායිකාව
ප්‍රසිද්ධ 
වේදිකාවේ
රසිකයන් කුල්මත්
කළ හැටි.......

හොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක වන "බ්‍රිට්නි ස්පියර්ස්" පසුගියදා ඇමෙරිකාවේ ලාස්වේගාස් නගරයේ පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණි. 'ප්ලැනට් හොලිවුඩ්' නම් වූ සුප්‍රකට සුපිරි අවන්හලේ දී පවත්වනු ලැබූ එම ප්‍රසංගය නැරඹීමට බ්‍රිට්නිගේ රසික, රසිකාවන් විශාල පිරිසක් එක් රැස්වී සිටියා.

බ්‍රිට්නි සිය මුවුන් ගීයෙන් ගීය ගැයුවේ රසික සවන් පිනවන අයුරිණි. එම ප්‍රසංගයේ දී ගී ගයමින් රසික පිරිස කුල්මත් කළ බ්‍රිට්නි, තමන් ගැයූ 'සර්කස්' නම් වූ ජනප්‍රිය ගීතය ද ගායනා කරන්නට පටන්ගත්තේ රසික රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ ය. එම ගීතය ගයන අතරේ නර්තනයක ද යෙදෙමින් වේදිකාවේ ඒ මේ අත ගිය බ්‍රිට්නි නොදැනුවත්කමින් දෝ ඇයට යමක් සිදුවෙමින් තිබුණා.



ඇය හැඳ සිටි ඇඳුමේ 'සිප්' එකක් ලිහී යමින් ඇගේ සිරුරෙන් මඳක් නිරාවරණය වෙමින් තිබුණා. ඒ මොහොතේ ප්‍රසංගය නරබමින් එහි සිටි ප්‍රේක්ෂකයෙකුගේ නෙත ගැටුණු එම දසුන් ඔහු සිය අත තිබූ වීඩියෝ කැමරාවෙන් එම දර්ශන රූගත කරන්නටත් පටන් ගත්තා.

ඒත් බ්‍රිට්නි මේ කිසිවක් නොදැන දිගටම ගීතය ගයමින් රැඟුවේ ප්‍රේක්ෂකාගාරය වෙත අවධානය යොමු කරමින්. ඒ වුණත් මේ වැරැද්ද හොඳින් දුටුව ඒ මොහොතේ පසුබිම් නර්තනයෙහි යෙදී සිටි ශිල්පියකු බ්‍රිට්නිගේ ඇදුමේ ලිහී ගිය සිප් එක නැවත වසා දැමුවා.

බ්‍රිට්නිගේ ඇඳුම ලිහී ගිය වීඩියෝව පහතින් නරබන්න.






*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya