Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: උදාරීගේ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් පිටුවකට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

උදාරීගේ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් පිටුවකට

rash

උදාරිගේ අසැබ්
සේයාරුව
ඇගේ ගමනට
ඇණයක් වේවිද?

දෙරණ නාලිකාවේ මලී දෙවැන්න ලෙස විකාශන කරනු ලබන 'අත්තම්මා' ටෙලි නාට්‍යයේ  'සාරධධී' චරිතයට පන පොවන්නේ ඇය යි. 'උදාරි කෞෂල්‍යා උදයකුමාරි' වන ඇය නිවේදිකාවක, නිරූපණ ශිල්පිණියක සේම වෙළද දැන්වීම් නිරූපිකාවක ලෙසත් වෘත්තියේ නිරතව සිටියි.

එහෙත් උදාරි තවම අධ්‍යාපනය හදාරනු ලබන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුවියකි. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන්නේ උදාරියි. කළමනාකරණ අංශයෙන් ඉදිරියටම ගිහින් ඇගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න උදාරි ගැන අසන්නට ලැබුණේ එතරම් සතුදායක පුවතක් නොවේ.

මේ දිනවල මලී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් ජනප්‍රියත්වයට පත්ව සිටින උදාරී කෞශල්‍යාගේ විවාහ සහතිකය ෆේස්බුක් පිටුවකින් හෙළිදරවු කර තිබෙන අතර ඒ සමඟම ඇගේ අසැබි ඡායාරූපයක් ද නිකුත් කරඇති බවට රාවයක් පැතිර යමින් තිබේ.

එසේම උදාරි මේ වසරේ නැවත විවාහ වීමට නියමිත බවත් ඇගේ පළමු විවාහයේ සැමියා විසින් මෙම ඡායාරූප අදාල ෆේස්බුක් පිටුවේ පළකිරීමට එවා ඇති බවත් පැවසේ. මේ සිදුවීම නිසා ඇගේ මව ද දැඩි කම්පනයකට ලක්ව සිටි. තවමත් යොවුන් වියේ පසුවන උදාරිට ද මෙය මහත් ගැටළුවක් වන්නට ඇත.





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya