Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අමිතාබ් ප‍්‍රසිද්ධියේ දුන්න Lip Kiss එක - (ඡායාරූප)

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අමිතාබ් ප‍්‍රසිද්ධියේ දුන්න Lip Kiss එක - (ඡායාරූප)

rash

වියපත් වුවත්
වියැකී නොගිය
බච්චන් 
යුවලගේ ආදරය...

සමහර ජායාරූප තිබෙනවා වචන වලින් විග‍්‍රහ කරන්න අමාරු හැගීම් ප‍්‍රකාශ වෙන අවස්ථා. ඒ වෙලාවට හොඳම දේ ඒ ජායාරූප විඳගන්න දෙන එක. ඉන්දියාවෙ මැතකදිම පවත්වන ලද The Life OK Screen  සම්මාන රාත‍්‍රියෙ දි අපූරු මුණගැසීමක් සිදුවුණි.

මේ අපුරු මුණ ගැසීම පිළිබදව මුළු ඉන්දියාව ම කතා කරන බව එරට මාධ්‍යන්හි පළ වී තිබුණා. රේඛා සහ අමිතාබ් අතර තිබුණ පේ‍්‍රමයත්, ජයා ගේ විරසකයත්, අද වනවිට සිදුවෙමින් ඇති විපර්යාසත් ඉන්දියානු සිනමා රසිකයින් කුල්මත් කරවන සිද්ධි බවට පත්වෙලා. මේ අවස්තාව ඔවුන් දෙදෙනාගේ අපුරු මුණගැසීමක් මෙන්ම අපූරු සිපගැනීමක් ද වනවා. ඒ අයුරින් සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ බිරිද වන හැට පස් හැවිරිදි ජයා බච්චන් ප‍්‍රසිද්ධියේ සිපගන්නා ලද අවස්ථාවක් පැපරාසි කැමරා ඇසකට ලක්ව තිබෙනවා.

අමිතාබ් බච්චන් යනු බොලිවුඩ් සිනමාවේ එදා මෙදා තුර බිහිවූ සුපිරිම හැකියාවන්ගෙන් යුත් නළුවා කීවොත් අය අතිශෝක්තියක් වන්නේ නැත. එබැවින් සම්මාන උළෙලේදී රංගන ශිල්පියෙකුට ජීවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන Life Time Achievement සම්මානය ඔහුට හිමිවූයේ ය.

එම අවස්ථාවේ වඩාත් සංවේදී වූ බච්චන් යුවල මදවේලාවක් එකිනෙකා සිප ගෙන සිටියේ ඉමහත් ආදරයෙනි. එසේම ඔවුන් දෙදෙනා එකිනෙකා සිප ගත්තේ ඔවුන්ගේ පුත් වන නළු අභිෂේක්ගේ දෑස් ඉදිරියේ දීය.  තවමත් වියැකී නොගිය ඔවුන්ගේ ආදරය ගැන ඉන්පසුව බොහෝදෙනා කතාකරන්නට වූයේ අභිෂේක් බච්චන්ට විහිළු තහළුද කරමිනි.

1963 වසරේ රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද මහානගර් චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ජයා බච්චන් එකල සුරූපි නිළියන් අතර කරට කර රඟපෑවා ය. 1973 වසරේ ඇය අමිතාබ් බච්චන් සමඟ රඟපෑ අභිමාන් චිත‍්‍රපටය ආදායම් වාර්තා තබන්නට සමත් චිත‍්‍රපටයක් වූවා පමණක් නොව එහි ගීත අදටද ජනප‍්‍රියව පවතියි.

එම අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya