Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ඉල්ලුම වැඩි සනීට වැඩ නැති වෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ඉල්ලුම වැඩි සනීට වැඩ නැති වෙයි

rash

කින් ඛාන්ටත්
ඉහලින්
සනීට වැඩ
අඩු වුණේ ඇයි....?

පසුගිය වසරේ  වැඩිම අවධානයට යොමුවූ  බොලිවුඩ්  නිළිය සනි  ලියොන් කියලා ලොකු ප්‍රචාරයක් ගියා.  අන්තර්ජාලයෙන් කෙරුණු  සමීක්ෂණයකට අනුවයි සනි ලියොන් වැඩිම අවධානයට යොමු වූ  පුද්ගලයන් අතර පළමු තැනට පැමිණියේ.

මේ සමීක්ෂණයට අනුව  "කින් ඛාන්" නැතහොත් ෂාරුක් ඛාන්ට හිමි වූයේ පස්වැනි තැන.  සනි ලියොන්ගේ ඡායාරූප අන්තර්ජලයෙන්  ඩවුන්ලෝර්ඩ් (බාගත්ත)  පිරිස එතරමට වැඩි වුණත් සනි ලියොන්ට මේ වසර සඳහා තාම හොඳයි කියන්න තරම්  චිත්‍රපටයක් ලැබිලා නම් නෑ.....  ඇඟපත පෙන්නුවට සනි ලියොන්ගේ  රංගන කෞශල්‍ය ගැන බොලිවුඩ් අධ්‍යක්ෂවරු එතරම්ම සෑහිමකට පත්වෙන් නැහැල්ලු.

කැනේඩියානු  සම්භවයක් ඇති සනි ලියොන් පසුගිය වසරේ  ආන්දෝලනාත්මක  ප්‍රකාශයක් තම ටිවිටර් වබේ පිටුවේ  ලියලා තිබුණා.  ඒ ස්ත්‍රී දුෂණය  ගණන් ගතයුතු දෙයක් නෙවේ කියලා.  ඒකට නම් සනිට රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. හිතාගන්න පුළුවන්නේ ලැබුණු ප්‍රතිචාර ගැන.

කෙසේ හෝ සනීට කාමුක රංගනයන් හරියට කරන්න ඇයව පුහුණු කරන්නෙත් ඇගේ සැමියා බව දැන්බොහෝ දෙනෙක් දන්නවා. සනීගේ පෙනුම හා වැඩ කිඩ කාමුක රංගනයන්ට පමණක් සීමා වීමත් ඇයට වැඩ අඩුවන්නට හේතුවක් වන්නට ඇති.









*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya