Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දහනවයේ තරුණයාගේ වැරදුණු Kiss එක

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දහනවයේ තරුණයාගේ වැරදුණු Kiss එක

rash

කම්... කම්....
කියා ළගට
විදෙස් දැරියට
ළගට අරන්..... 

මෙරට සංචාරය සඳහා පැමිණි ඕස්ට්‍රේලියා ජාතික යුවළකගේ  නව හැවිරිදි බාලවයස්කාර දරික්  බලහත්කාරයෙන් සිප වැලඳගත් දහනව හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල රූමස්සල කඳු රක්ෂිතය පාමුල වෙරළේ මේ යුවළ සමඟ ඔවුන්ගේ දරුවන් තිදෙනා දිය නාමින් සිට ඇති අතර ඔවුන්ගේ බාල දියණිය ගල් වැටියක් දිගේ ඇවිද යන විට මේ සිදුවීමට මුහුණදී ඇති බව හබරාදුව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පවසයි. ගල් වැටිය අසල සිටි තරුණයකු එම දැරියට 'කම්, කම්' යනුවෙන් ඔහු දන්නා ඉංග්‍රීසියෙන් දැරියට අමතාතිබෙනවා.

ඔහුගේ ඇමතිමත් සමගින් ඇය ඔහු අසලට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදීම අදාළ තරුණයා විසින් ඇයගේ දෙතොල් සිප වැළදගෙන තිබෙන බවද නිලධාරියා සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී එම දැරිය කෑ ගසා හඬා ඇති අතර ඇයගේ ශබ්දය ඇසී අගේ මවුපියන් හා තවත් පුද්ගලයන් කිහිප දෙනකු එම ස්ථානයට පැමිණෙද් දී සැකකරු පලා යෑමට තැත් කර ඇති බවත් අවසානයේ දී ඒ අසල සිටි පිරිස ඔහු අල්ලා පොලිසියට බාරදීමට කටයුතු යොදා ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවද පැවැසේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු හබරාදුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya