Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පුජාට හමුදාපතිගේ පුතා සෙට් කරලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පුජාට හමුදාපතිගේ පුතා සෙට් කරලා

rash

පුජා හා යසස්ගේ
පෙම් 
හුට පටයේ 
සැබෑ
තතු මෙන්න...... 

ලාංකීය සම්භයක් ඇති නමුදු "පුජා උමාශංකර්" දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළියකි. ලංකාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම දක්ෂ අධ්‍යක්ෂකවරයකු ද වන චන්න පෙරේරා පුජා ලාංකීය සිනමාවට කැදවාගෙන අවේ ය.

ඒ ආ ගමන් මග පුජාට ලක් සිනමාවේ අද දක්වා රැදී සිටින්නට අවස්තාව උදා වුයේ හුදෙක්ම ඇගේ රංගන කුශලතාවය නිසාවෙනි. පුජාගේ කැපවීමද එයට බෙහෙවින් බලපාන්නට ඇත. දැන් දකුණු ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ සතර දිශාවෙන්ම ඈ වටා රොක් වූ රසිකරසිකාවියන් බොහෝ පිරිසක් සිටිති.

මෙතරම් ජනප්‍රියත්වයට පත්ව සිටින පුජා තවමත් තනිකඩ ය. නමුත් පුජාට යුද හමුදාපතිවරයාගේ පුත්‍රයා වන "යසස් රත්නායක" සම්බන්ධ කරමින් පැතිර යන්නා වූ පුවතක් පිළිබදව අපටද දැනගන්නට ලැබුණි. මේ පෙම් හුට පටයටය සම්බන්ධයෙන් මුල් වී ඇත්තේ "සුනිත් මාලිංග ලොකුහේවා" ය.

සුනෙත් මේ සම්බන්ධය ඇති කරනු ලැබ ඇත්තේ ඔහුගේ නවතම සිනමා සිත්තම වෙනුවෙනි. එම සිනමා නිර්මාණය "ආකර්ෂා" නම් වේ.

පුජා එහි දමිළ සංගීත ගුරුවරියකගේ චරිතයට පන පොවන අතර "යසස්" යුද හමුදා කර්නල් වරයෙකු ලෙස චරිත නිරුපනය කරමින් රංගනයේ නිරත වීමට නියමිත ය. යසස් යුද හමුදාපතිවරයාගේ දෙවැනි පුතයා වන අතර ඔහුට සිනමාකරණය පිළිබදව ඇමෙරිකානු උපාධියක් ද තිබේ.

මෙම සිනමා සිත්තමේ දී පුජා පළමු වරට ස්වකීය කට හඩින් ම දෙබස් කැවීමට නියමිත ය. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ "සමන් වීරමන්" මෙම චිත්‍ර පටයේ තිර රචකයා වේ.











*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya