Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ආයුර්වේද ක්‍රමයට කම් සැප දුන් ගණිකාවන් අතේ මාට්ටු

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ආයුර්වේද ක්‍රමයට කම් සැප දුන් ගණිකාවන් අතේ මාට්ටු

rash

මහරගම
ගණිකා
තිප්පොළක් 
වටලයි........

ගණිකා වෘත්තියේ නිරත වන්නන් ගණනටම වගේ දැන් ලංකාව පුරාම ගණිකා නිවාස ද පැතිර තිබේ. මුඩුක්කුවේ පටන් සුපිරි හෝටල් දක්වා ද ඒවාට මුවාවෙන් ගණිකා නිවෙස් පිහිටා තිබේ. පිටින් හෝටලයකි. නමුත් ඇතුළට ගියපුවාම කම් සැප සොයන්නන්ට එය දිව්‍යලෝකයක් මෙන් හැගෙයි. හෝටලය තුළ සගවා තිබෙන ගණිකා නිවාසය දැන් ප්‍රසිද්ධ රහසක් නිසාවෙන්ම ගණිකා ව්‍යාපාර පත්වන්නන් දැන් අලුත්ම තැනක් සොයාගෙන ය. ඒ ආයුර්වේද  මධ්‍යස්ථානයක් බව පිටතට අගවමින් ඇතුල සිට ගණිකාවන් සැපයීම සිදු කිරිමයි. අප මීට පෙර අවස්ථා කිහිපයකදීම එවන් අවස්ථා ගැන හෙළි කළෙමු. මෙම සටහනද  එවැන්නකි.

මහරගම ප‍්‍රදේශයේ පිහිටි ගණිකා නිවාසයක් පිළිබදව ලැබුණු ඔත්තුවකට අනුව මහරගම පොලිසිය විසින් ආදාල ස්ථානය වටලා එය පවත්වාගෙන ගිය මහමොලකරුවන් වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

එහි දී ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් පස්දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් අත්අඩංගුවට පත් වූ බව කියන සැකකාරියන් පාදුක්ක, පූනෑව, රත්මලාන, මොරටුමුල්ල සහ අවිස්සාවේල්ල ප‍්‍රදේශවල පදිංචිකාරිනියන් වෙති.

බවත් ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් කාලයක් තිස්සේ මෙම ගණිකා මධ්‍යස්ථානය යහමින් පවත්වාගෙන ගොස් ඇත. එසේම ගණිකා පහස විදින්නට මෙතැනට එන ඉල්ලුම් කරුවන්ගෙන් ද අඩුවක් නොවන බව ද දැනගන්නට ලැබුණි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya