Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පළාත් ඡන්ද සටනට එක්වන නිළි කැළ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පළාත් ඡන්ද සටනට එක්වන නිළි කැළ

rash

දිනෙන් දින
උණුසුම්වන
එළැඹෙන
පළාත් සභා
මැතිවරණය
එළැඹෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙවර මුල්ම  උණුසුම ඇති වූයේ දේශපාලන ක්‍ෂේත්‍රයටත් වඩා කලා ක්‍ෂේත්‍රයේ ය.මේ වන විටත් සන්ධානයට මෙන්ම විපක්ෂයට ද කලා කරුවන් රැසක් ඉදිරිපත් වී මේ වනවිටත් නාම යෝජනා බාර දී හමාරය. කලා ක්ෂේත්‍රයේ මෙන්ම මුළු ලංකාවේම අවධානය යොමු වුයේ නළු නිළියන් දේශපාලන කරලියට එක්වීමයි.

ඉතින් මේ මැතිවරණ උණුසුම ඇරබුනා පමණි. ඒ උණුසුමේ ප්‍රකට කරවන අවස්ථාවක් ඊයේ සිදු වුණි. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් තේරීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයේ දීය. මේ අවස්තාවට කලා ලොවේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුම සහභාගී වී සිටියා ය.



ඒ අතර අනර්කලී ආකර්ෂා, රුවන්ති මංගලා, ගයේෂා පෙරේරා,  සහ ජිංජර් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ජීවන් කුමාරතුංගගේ දියණිය වූ මල්ෂා කුමාරතුංග ද මෙසේ සම්මුඛ පරීක්ෂණයට ඊයේ පැමිණ සිටියා ය.

දැනගන්නට ලැබෙන තොරතුවට අනුව ජිංජර් කොලොන්නාව, ගයේෂා දෙහිවල, රුවන්ති කොළඹ කේන්ද්‍ර කරගෙන සිට මැතිවරණ කටයුතු මෙහෙයවනු ඇත.

 



*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya