Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බලාගෙනයි! පාසල් සිසුන් අතරත් ඒඩ්ස්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බලාගෙනයි! පාසල් සිසුන් අතරත් ඒඩ්ස්

rash

බාලවයස්කාර
තරුණ පරපුර
අතරත් ඒඩ්ස් 
වයිරසය පැතිරේ... 

අවුරුදු පහළොවත් විස්සත් අතර වයස් ඛාණ්ඩයේ පසුවන තරුණ තරුණියන් එච්අයිවීඒඩ්ස් වෛරසයට ගොදුරුවීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි එච්අයිවී ඒඩ්ස් මර්දනඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. එම තත්ත්වය වහා මැඩ පැවැත්වීමට කටයුතු නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී එම රෝගයට ගොදුරුවන තරුණ පිරිස 25% කින් ඉහළ යා හැකි බවට හෙතෙම අනතුරු අඟවයි.



2013 වසරේ දී එම රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 196 දෙනෙකු හමු වී ඇති අතර එය 2012 වසරේ දී 186 දෙනෙකු බව ද වාර්තා වේ. මවගෙන් රෝගය ආසාධනය වූ දරුවන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් දරුවන් 06 දෙනෙකු එච්අයිවී ආසාධනය නොවී බේරා ගැනීමට හැකි වී තිබේ.

එමදරුවන් 06 දෙනාගේ ම මව්වරු එච්අයිවී ආසාධිතයින් බව හඳුනා ගැනීමෙන් අනතුරු වප්‍රසූතියට ප්‍රථම මවට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් බැවින් එම දරුවන්ට රෝගයවැළඳීම වළක්වා ගත් බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya