Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: වැටලිමක දී පොලිස් නිළධාරියෙක් ගණිකාවක් නිරුවත් කරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

වැටලිමක දී පොලිස් නිළධාරියෙක් ගණිකාවක් නිරුවත් කරයි

rash

නිරුවත් රූමතියට
දෑත් ඔසවන්
ඉන්න කියා
ඇගේ නිරුවත
වීඩියෝ කරලා.......

රට පුරා තැනින් තැන හොර රහසේ මෙන්ම ප්‍රසිද්ධයේ ද පවත්වනු ලබන ගණිකා නිවාස වැටලීම දැන් සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.ඉතින් මෙවැනි වැටලීම් සදහා මුලිකත්වය ගන්නේ පොලිස් නිලධාරින් ය. පොලිස් නිලධාරිනියන්ද බොහෝවිට මෙවැනි වැටලීම් සදහා එක්වෙති. පොලිස් නිළධාරින් යනු රහත් වුවෝ නොවෙති. නමුත් සාමාන්‍ය මිනිසුන්ට වඩා ඔවුන් විනය ගරුක විය යුතු ය. ගණිකාවකගේ රූප ස්වභාවය නෙත ගැටුණු විට ඇතැමුන්ගේ අනේක විද වූ ආශාවල් සිත් පත්ලෙන් පිටතට පැනීම සිදු විය හැකි දෙයකි. මෙයද එවන් අපුරූ සිදුවීමකි.

මීට දින කිහිපයකට ඉහත දී කොල්ලුපිටියේ "තස්සර" නමින් කාලයක් පටන් පවත්වාගෙන යනු ලැබූ සම්භාහන මධ්‍යස්ථානයක් වැටලීම සදහා ගිය පොලිස් නිළධාරින් අතුරෙන් එක නිළධාරියෙකු වැටලීමෙන් නතුකරගත් සුරූපී තරුණියකට අමුතු යෝජනාවක් කර තිබුණි. යෝජනාවක් කී නමුත් එය එක්තරා තර්ජනයකි.



අදාළ පොලිස් නිළධාරියා ඇයට තර්ජනය කරමින් පවසා ඇත්තේ ඇගේ වත වසාගෙන සිටි ඇදුම් සියල්ල උනා දමා අත් දෙක උස්සාගෙන සිටින ලෙස ය. ගණිකාවක් වූ ඇයට ද වෙන කිරීමට ද කිසිදු දෙයක් නොවුයෙන් ඇය ද ඇගේ ඇදිවත මුළුමනින් උනා දමා ඇත. අනතුරුව අදාළ පොලිස් නිළධාරියා ඔහු අත තිබුණු ජංගම දුරකතනයෙන් ඇගේ නිරුවත වීඩියෝ ගත කර ඇත.

කෙසේ හෝ නීති විරෝධී සේවයක නිරත වීමේ වරදට ඈ අත්අඩංගුවට පත් වූ අතර සම්භාහන මධ්‍යස්ථානය වැටලීමට පැමිණි පොලිස් නිළධාරියා විසින් සිදුකළ දේ පිළිබදව තමා වෙනුවෙන් පෙනී සිටි ලෝයර් මාර්ගයෙන් අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කර සිටියා.

ඒ අනුව සම්භාහන මධ්‍යස්ථානය වැටලීමට ගොස් එහි සිටි තරුණියක් නිරුවත් කර ඇගේ නිරුවතේ වීඩියෝ දර්ශන ගනු ලැබූ පොලිස් නිළධාරියා පිළිබදව අදාළ අංශයේ පොලිසිපතිවරයාට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු "තිලිණ ගමගේ" මහතා ඇය වෙනුවෙන් පෙනී සිටි ලෝයර්හට නියෝග කරනු ලැබුවා.

පසුගිය සතියේ කොල්ලුපියේ දී සිදු කළා වූ අදාළ වැටලීමේ දී "තස්සර" නම් වූ සම්භාහන මධ්‍යස්ථානයේ දී ගණිකා වෘත්තියේ නිරත වුණු තරුණියන් සතර දෙනෙක් අත්අඩංගුවට පත් වූ අතර ඉන් එක් තරුණියක් ඉහත කී අවස්ථාවට මුහුණ දුන්නේ ය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya