Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මැදිවියේ අනංගයා සිසුවිය ගැබිනියක් කරලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මැදිවියේ අනංගයා සිසුවිය ගැබිනියක් කරලා

rash

නිවසේ තනි වූ
දැරිය 
වරින් වර
කෙළසලා......

කොටගල ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ගැබිනි තත්ත්වයට පත්කළේ යැයි සැකපිට පනස්හය හැවිරිදි පුද්ගලයෙක් දිඹුල ‍පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පෙරේදා (22) හැටන් දිසා අධිකරණයේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි (03) දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙසේ රක්ෂිත භාරයට පමුණූවනු ලැබුවේ හැටන් ෂැනන් තේ වත්තේ පදිංචි අවිවාහක අයෙකි. සැකකරු මෙම සිසුවිය තනිව නිවසේ සිටිය දී ඇය බියගන්වමින් ද විවිධ ආහාරපාන ගෙනැවිත් දෙමින් ද 2013 වසරේ සැප්තැම්බර් මාසයේ සිට කීප වරක් දූෂණයට ලක්කර ඇති බවට ‍පොලීසිය කරන ලද පරීක්ෂණවල දී තොරතුරු අනාවරණය වී ඇත.

කොටගල ප්‍රදේශයේ දමිළ පාසලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම දැරියගේ ශරීරයේ සිදු වූ විවිධ අසාමාන්‍ය හා රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට ඇගේ දෙමව්පියන් විසින් ඇයව කොටගල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ බාලවයස්කාරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඒ වනවිටත් දැරිය පස්මස් ඉක්ම වූ ගැබිනියක් බවට සනාථ කර ගැනීමට හැකි වී තිබේ.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya