දිගම කකුල්
දෙක හිමි
රුවත්තියනටත්
රුසියාවෙන් ඉඩ
සයිබීරියානු ජාතික තරුණියක වන "ඇනස්ටේසියා ස්ට්‍රෙෂ්වස්කයා" (Anastasia Strashevskaya) රුසියාවේ දිගු කකුල් ඇත්තිය ලෙස තේරී පත්ව සිටිනවා. ඇගේ කකුල් දෙකේ දිග සෙන්ටිමීටර් 106 ක් වනවා. ඇනස්ටේසියා මෙම සම්මානයට පාත්‍රවූයේ රුසියානු රූපලවන්‍ය තරගයකදී ය. ඇය දැනට නීතීඥවරියක වීමේ සිහිනය සැබෑ කරගනු පිණිස අධ්‍යාපනයේ නිරතව සිටියි.
ඇය දිගු පා ඇත්තියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ එම තරගයට ඉදිරිපත් වූ තරගකාරියන් පනස් දෙදෙනෙකු අභිබවා යමිනි. එම සම්මානය වෙනුවෙන් ඇයට පවුම් 1,600 ක මුදල් ත්‍යාගයක් ලැබුණු බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
එහිදී තවත් විසි හැවිරිදි සයිබීරියානු යුවතියක් වන "බෙනාසිර් ස්ෂ්මොල්වා"(Benazir Zhamalova) Miss Brunette (තලළෙලු) හිමි සම්මානය දිනාගත්තා.
ඇනස්ටේසියගේ ඡායාරූප රැසක් හා වීඩියෝවක් පහතින් නරබන්න







*************************************************************************************







