Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දියණිය කාමාතුරයන්ට බිලි දුන් මවක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දියණිය කාමාතුරයන්ට බිලි දුන් මවක්

rash

දියණියගේ 
යහනට
තරුණයින්
තිදෙනෙක්
යවලා.....

මිල්ලනිය පරගස්තොට ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ දියණියකට බරපතළ ලිංගික අතවරයක් කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජගත් ඒ. කහඳගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිනි. රක්ෂිත බන්ධනාගාරගත කළේ පානදුර තුඩුව පාරේ පදිංචි මනුවෙල් 'පිලිප් සරත් වසන්ත' නමැති තිස්එක් හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි.

පරගස්තොට ප්‍රදේශයේ මව යැයි සැළකෙන කාන්තාවගේ අනුදැනුම ඇතිව බාලවයස්කාර දැරියක් නිවසේ දී ලිංගික අපයෝජනයට පත්වන බවට මිල්ලනිය ‍පොලීසිය වෙත ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් ඔස්සේ පරීක්ෂණ  පවත්වා මෙම අපරාධය ගැන තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මිල්ලනිය පොලිසියට හැකිවී තිබේ. ඒ තොරතුරුවලට අනුව අදාළ සැකකාර තරුණයින් මව සමග සහ දියණ යන දෙදෙනාම සමග ලිංගික සබඳතා පවත්වාඇති බැව් හෙළි වී ඇත.

දැරිය කෙලෙසූ තරුණයින් තිදෙනා සොයා අත්අඩංගුවට ගැනීමට  පරීක්ෂණ පැවැත්වූ ‍පොලීසිය පානදුර ප්‍රදේශයේ තරුණයාට දැරිය ලවා දුරකථන ඇමතුමක් ලබා දී ඉන් අනතුරුව බණ්ඩාරගම නගරයට කැඳවා ඉකුත් 07 දින අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් වූ එම තරුණයා තිස් දෙහැවිරිදි විවාහක දෙදරු පියකු බව ද ‍පොලීසිය පවසයි.
මිල්ලනිය ‍පොලිස් ස්ථානාධිපති ‍"පො.ප. උදයසිරි කරුණාරත්න" මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති "උ.‍පො.ප. ප්‍රියන්ත විජේසිංහ, ‍පො.සැ. 4511 අල්විස්, කා.‍පො.කො. 3032 මංජුලා, කා.‍පො.කො. 3048 කාන්ති" යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya