Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පෙම්වතිය පුදුම කළ නිර්වස්ත්‍ර පෙම්වතා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පෙම්වතිය පුදුම කළ නිර්වස්ත්‍ර පෙම්වතා

rash

පෙම්වතියට
නිරුවත
පෙන්වීමේ
ආශාව
බොද වෙයි.....

ඇගිල්ලට දාපු මුද්දක් ගලවගන්න බැරුව හිර වුණාම අපි කවුරුත් කරන්නේ සබන් ටික්ක දාලා මුද්ද ගලවගන්න එකනේ. අපි තබන මේ සටහනත් ඒවගේ වැඩක් ගැන පුවතක්. ඒත් මේ දේනම් සුළුපටු වැඩක් නෙවෙයි මහා පරිමාණයේ වැඩක්. ඒ වගේම කියවන්නන්ගේ මුවගට සිනහව එක්වන රසවත් සිදුවීමක්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර එක්තරා පෙම්වතෙක් ඔහුගේ ආදරණීය පෙම්වතිය පුදුම කරන්න හිතාගෙන ගෙදර තියෙන විශාල රෙදි සෝදන යන්ත්‍රය (washing machine) ඇතුලට රිංගුවා. එයා හිතු‍වේ හවසට වැඩ ඇරිලා එන තමන්ගේ පෙම්වතිය කිළිටි ඇදුම් දාන්න washing machine එකේ දොර අරිද්දි, ඒක අතුල ඉදන් එළියට එන්න ඒත් සාමාන්‍ය විදිහටනම් නෙවෙයි අසාමාන්‍ය විදිහකට, ඒ කිව්වේ නිරුවතින්.



ටික ටික වෙලාව ගතවෙද් දි මේ නිර්වස්ත‍්‍ර පෙම්වතා washing machine එක ඇතුලේ V කූඤ්ඤයක් වගේ හිර වෙලා. වැඩ ඇරිලා ගෙදර ආපු පෙම්වතියට කෑගැහිල්ලක් ඇහිලා බලද්දි මෙන්න එයාගේ පෙම්වතා  washing machine එක ඇතුලේ හිරවෙලා ඉන්නවා. ඇය දුටු දසුනෙන් සිදුවන්නේ කුමක්දැයි නොවැටහි අන්ද මන්ද වුණ ඇය පසුව ඔහුගෙන් සිදුවීම ගැන අසා හදිසි ඇමතුම් අංක ඔක්කෝටම call කරලා ගිනි නිවන ඒකක, පොලීසිය, වෛද්‍යවරුන් යන සියලු දෙනාවම ගෙදරට ගෙන්ලා. නමුත් ඒ කිසි කෙනෙක්ට ඔහුව එළියට ගන්න බැරි වෙලා.

අන්තිමේදි එතන හිටපු ටිකක් වයසක සාජන්ට් කෙනෙක් ගෙදර තිබුණු ලොකූ ඔලිව් තෙල් බෝතලයක් ගෙනත් හිර වෙලා හිටපු පෙම්වතාගේ ඇග පුරා ගාන්න යෝජනා කරාලා.... ඊට පස්සේ විනාඩි 20ක් විතර යද්දි හිසේ ඉදන් කකුල් වෙනකං ඔහුව ඔලිව් තෙලින් නාවලා, කට්ටිය ඔහුව එළියට අරන්.

පෙම්වතිය පුදුම කරන්න පෙම්වතා වූ ඔහු ගත්තු උත්සාහය  නම් හේදිලා ගියේ නෑ..... ඒත් එක්කෙනෙක් ඉස්සරහට නිර්වස්ත‍්‍රව එන්න හිතු ඔහුට  සිද්ද වුණේ පුද්ගලයින් රැසක් ඉදිරියට නිරුවතින් එන්නයි.


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya