Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සචිනි දෙවැනි වතාවටත් දරු සුරතල් බලයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සචිනි දෙවැනි වතාවටත් දරු සුරතල් බලයි

rash

දරුවන් මාධ්‍ය
ඉදිරියේ
ප්‍රදර්ශන භාණ්ඩ 
වෙනවාට 
සැමියා කැමති නෑ....

ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිණියක් වන"සචිනි අයේන්ද්‍රා" කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය නිළියක් වුවත් ඇය පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයේදීත් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. සචිනි රංගනයටත් වඩා ඇගේ පවුල් ජිවිතයට මුල් තැන දී සිටීමට එයට හේතුව විය යුතු ය. රුවෙන් නම් තවම කිසිදු අඩුවක් නැති සචිනි චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් කියලා ඈ දෙස බලන කෙනෙක්ට එකහෙළාම කියන්නවත් පුළුවන්ද?

ඒ තරමට ඇය තවමත් හැඩය. අහම්බයකින් චූටි ඈ සමග සිටින ඇගේ දියණියව දැක්කොත් මිස සචිනි කවදාවත් ඇගේ දුව සමඟ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ නම් නෑ... විශ්වාස කරනවාද තව ටික දවසකින් සවිනි තවත් ලස්සන දියණියකගේ අම්මා වෙනවා කියලා? ඒ කියන්නේ සචිනි එයාගේ කුළුදුල් දූ පොඩිත්තට තවත් චූටි නංගියෙක් ගෙනත් දෙන්න මේ දිනවල ලෑස්ති වෙනවලු. ඒ ලස්සන දවස උදා වෙන්න තව වැඩි දවසක් නෑ.....

එළබෙන තවත් මාස තුනකින් විතර සචිනි දෙවැනි වතාවටත් දරු සුරතල් බලනවා... හැබැයි ඒ දරු පැටියා දැකගන්නත් අපිට කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි. මොකද සචිනිගේ සැමියා තමන්ගේ දරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශන භාණ්ඩ වෙනවාට අකැමැති නිසා... ඒත් මාධ්‍ය එක්ක හිතවත් සචිනි එයාගේ ජීවිතේ සුබ ආරංචි නොකියා ඉන්නේ නෑ... දුව ලැබුණු ගමන්ම සචිනි ඇගේ රසිකයන් වෙනුවෙන් ඒ ආරංචියකියාවි.




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya