Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මැති ඇමතිවරුන් ඉදිරියේ නිරූපිකාවගේ රෙදි ගැළවෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මැති ඇමතිවරුන් ඉදිරියේ නිරූපිකාවගේ රෙදි ගැළවෙයි

rash

බාල් නැටුම්
නැටු 
නිරූපිකාව 
අඩ 
නිරුවත් වෙයි.....

කොළඹ දිස්ති‍්‍රක් ශී‍්‍රලනිප සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, "රේණුක දුෂ්‍යන්ත පෙරේරාගේ" වසරපහළොවක අඛණ්ඩ පළාත් සභා නියෝජනය මෙන්ම වසර තිස් හයක් සපිරිනු දේශපාලන දිවිය පිළිබඳව රචිත "දිගු ඉනිමක්" (කොළඹ දේශපාලනයේ පරමාදර්ශය) පොත එළිදැක්වීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබුවේ කොළඹ පදනම් ආයතනයේදී ය.

උත්සවයේ සංවිධාන කටයුතු සියල්ල වෙනත් පිරිසක් මගින් සිදුකොට ඇතිඅතර එයට ගැයුම් වැයුම් රැඟුම් ද ඇතුලත් වී තිබු එම උත්සවය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරු සහ සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගිව තිබුණි.

මේ ආකාරයට විචිත්‍රවත් වූ එම උත්සවය ආරාධිත අමුත්තන්ගේ කතා අතරතුර තරුණ, තරුණියන් යුවලක් ලෙස සෑදී සිදු කළ බාල් නැටුමක් ද ඉදිරිපත්කොට ඇත. එම නර්තනයේ යෙදුනු තරුණියන් දෙපා නිරාවරණය වන ඉතා කෙටි සායකින් පමණක් සැරසී සිට ඇත.

එම උත්සවය ශාලාවේ සංඝයා වහන්සේලා ද හසුගෙන සිටි අතර උන්වහන්සේලා ඉදිරියේ දී මෙවන් නැටුමක් ඉදිරිපත් කිරීම පිළිබඳ රැස්ව සිටි පිරිසට මෙන්ම උන්වහන්සේලාට ද ගැටළුවක් වී ඇත. මේ අතර එසේ කෙටි සායක් ඇඳ සිටි තරුණියෙකු නර්තනයේ දීමේ දී ඇගේ රෙදි කඩද ගැල වී විසි වී ගොස් ඇත.

ඒ අවස්ථාවේ උත්සවයේ සිටි බොහෝ දෙනෙකුගේ ඇස් ඇය එදෙසට යොමුවී ඇති අතර එය දුටු ආරාධිත අමුත්තන් ඔලුවේ දෑත් ගසාගෙන ඇත. එපමණක් නොව සිදුවීමෙන් අපහසුතාවයට පත් සංඝයාවහන්සේලා කිහිප නමක් එම අවස්ථාවේදීම සභාවෙන් නැගිට පිටව ගොස් ඇත.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya