Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: වනාතමුල්ල හා රුවන්ගිගේ හුටපටය

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

වනාතමුල්ල හා රුවන්ගිගේ හුටපටය

rash

මේ දවස්වල
මුඩුක්කු පවුලක්
ගොඩ දාන්න
මහන්සිවෙනවා......

නව පරපුරේ නිළියක් මේ දිනවල නිතර නිතර වනාතමුල්ල පැත්තේ ගැවසෙන බවට ආරංචි වෙනවා. ඒත් මේ ජනප්‍රිය නිළිය මෙලෙසින් වනාතමුල්ලපැත්තේ ඇවිදින්න යන්නේ කියලත් හැමෝම වගේ අහන්නේ ඒ ගැන ඔවුන්ටත් කුතුහලයක් දැනෙන නිසා වියයුතුයි. ඉතින් ඒ ඔබ කවුරුත් දන්නා යොවුන් නිළි "රුවන්ගි රත්නායක". වනාතමුල්ල හා රුවන්ගිගේ හුටපටය ගැන අපිත් හිතුවා පොඩ්ඩක් හොයල බලන්න. ඉතින් ඇය පසුගිය දිනක මාධ්‍යක් අමතා තිබුණේ ඒගැන ඇගේ රසිකයන්ට කියන්නට යි.

"ඔයාලා දන්නවදමම මේ දවස්වල ටීචර් කෙනෙක්නෙ දැන් නම් මගේ නම "පියුමි". පියුමි ටීචර් ඉන්නේ මේ වනාතමුල්ලේ. මුඩුක්කු පරිසරයක තමයි ගොඩාක් වෙලාවට මේ නැටුම් ටීචර් වැඩිපුර ගැවසෙන්නේ. පියුමි ටීචර් ගොඩක් වෙලාවට මහන්සි වෙන්නේ

ඇයගේ පවුල ගොඩගන්න. ඔයගොල්ලෝ දන්නවද? මම මේ දවස්වල වැඩිපුර වනාතමුල්ලේ ගැවසෙන්නේ කොළබ අහසේ ටෙලි නාට්‍යයේ පියුමි ටීචර්ගේ චරිතය නිසා.

ඒ වගේම මම දායක වුණ "සිරිගේ ඉරණම" මේ දවස්වල ITN එකේ විකාශනය වනවා. ඒ විතාරක නෙවෙයි මම ඔයගොල්ලන්ව තරුපිරි වැඩසටහනෙනුත් හමුවෙනවා. දැනට මගේ විස්තර ඇති නේද?"


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya