Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සක්විති රණසිංහගේ පිස්සු තද වෙලා ද?

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සක්විති රණසිංහගේ පිස්සු තද වෙලා ද?

rash

මම දෙපාරක්
බැන්දේ නැහැ.....
මට දරුවෝ
දෙන්නෙක් ඉන්නවා...

බාල වයස්කාරියක් පැහැර ගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධයෙන් සක්විති රණසිංහට එරෙහිනඩුවේ දී ඔහු මෙසේ කෑගැසීම නිසා විනිසුරුවරිය නඩුව පසුව ගැනීමට කල් තැබුවා ය. මෙම නඩුව පවරා ඇත්තේ සක්විති රණසිංහගේ දෙවැනි බිරිඳ වන ජඹුරුතුගොඩගේ කුමාරි අනුරාධිනි නැමැත්තිය විසිනි. අනතුරුව පැය එකහමාරකින් පසුව නඩුව නැවත කැඳවනු ලැබී ය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සක්විති රණසිංහ 2013.07.08 වැනි දින වරද පිළිගෙන තිබෙන බව අනාවරණය විය. නමුත් පසුව ඔහු නැවත ප්‍රකාශයක් කරන්නට තිබෙන බව අධිකරණය හමුවෙහි කියා තිබේ.සක්විති රණිසංහගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්ථාවක් කැඳවනු ලැබුවේ ඉන් පසුවයි.


 රජයේ නීතිඥ මහේෂිකාද සිල්වා මහත්මිය අද (24) අධිකරණය හමුවේ කියා සිටියේ සත්විති රණසිංහගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අංගොඩ රෝහලේ වෛද්‍ය කාර්‍යාලයෙන් මානසික වෛද්‍ය වාර්ථාවක් ලබා දෙන්නට නියෝග කරන ලෙසයි.

"මම බහු විවාහයක් කරගෙන නැහැ ස්වාමිනී. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙකුට අවුරුදු පහළොවයි."  

යනුවෙන් සක්විති රණසිංහ විත්තිකූඩුවේ සිට කෑ ගසමින් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මියට කියා සිටියා ය.

ඒ අනුව 2013.07.08 වැනි දින විත්තිකරුට විත්ති වාචිකයක් ඉදිරිපත් කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක සිටියේද යන්න සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්ථාවක් ලබා දෙන ලෙස විනිසුරිවරිය නියෝග කළා ය
.





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya