Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බාලවයස්කාරියක් කැලෑවකට ඇදන් ගිහින් කෙළෙසලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බාලවයස්කාරියක් කැලෑවකට ඇදන් ගිහින් කෙළෙසලා

rash

ඥාති සහෝදරයින්
එක්ව පාසල්
සිසුවියක් 
අපයෝජනයකළහැටි.... 

ඥාති සහෝදරයින් දෙදෙනෙකු එක්ව වයස අවුරුදු පහළොවක තරම් වූ බාලවයස්කාර දැරියකට සිදු කරන ලද දුෂණයක් හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලීසිය පවසයි. මේ අයුරින් අපයෝජනයට ලක්ව රෝහල් ගත කර ඇත්තේ හලාවත - කරවිටාගාරය, අලුත්වැව පදිංචි පාසල් සිසුවියකි.

ඊයේ (10) දහවල් 12.00 ට පමණ හලාවත - කරවිටාගාරය ප්‍රදේශයේ දී ඇයට මෙම අපරාධය සිදු වී ඇත. සිද්ධියට මුහුණ දුන් බාලවයස්කාරිය හාල් කෙටීම සඳහා නිවසෙන් තරම් ඈතින් පහිටි මෝලයකට ගොස් තිබේ. ඇය කරවිටාගාරය වැව් බැම්ම මතින් ආපසු සිය නිවස බලා ගමන් කරමින් සිටින විට අතර මග රැක සිට ඇති සැකකරුවන් දෙදෙනා ඇයව බලහත්කාරයෙක් කැලෑවකට ගෙන ගොස් ඇත.



අනතුරුව එක් සැකකරුවෙක් විසින් දැරිවිය දුෂණය කර ඇති අතර අනෙක් සැකකරු ඊට අනුබල දී ඇති බව පොලිස් මුලික විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය පවසයි. මෙම අපරාධයසිදු කර ඇත්තේ සිද්ධියට මුහුණ දුන් දැරියගේ නැන්දාගේ පුතා සහ බාප්පාගේ පුතා බවට හඳුනාගෙන ඇත.

ඥාති සහෝදරයින් අතින් අපයෝජනයට ලක් වූ දැරිය ඒ පිළිබදව ඇගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ පිළිබදව හලාවත පොලිසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

ඒ අනුව ඉන් එක් සැකකරුවෙකු පොලීසිය විසින් මේවන අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියට මුහුණ දුන් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya