Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රිදී සිත්තමට රජයේ දේපල යොදාගනී

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රිදී සිත්තමට රජයේ දේපල යොදාගනී

Rash Rox

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "රිදී සිත්තම්" ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගන තිබෙනවා.

පසුගියදා විකාශය වූ එම නාට්‍යයේ කොටසක වූ රූපරාමු වල WPC 2011-2012 අංක දරන වාහනය රාජ්‍ය වාහන සංචිතයට අයත්ය.

රාජ්‍ය වාහන කිසිසේත්ම පෞද්ගලික කටයුතු සඳහ යොදාගැනීම නීතියෙන් තහනම්
වන නමුත්
මෙම රථය මෙම රූගතකිරීම් සඳහ යොදාගන ඇත්තේ එහි නිශ්පාදන කටයුතු කරන "රන්දීප මීඩියා ප්‍රොඩක්ෂන්" සමාගමේ අයිතිකරුවා වන මෑතකදී විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවූ දකුණු පලාත් මංත්‍රීවරයාගේ හයිය නිසා බව පැවසේ.

රිදී සිත්තම් නාට්‍යයේ WPC 2011-2012 දරන වාහනය වූ පින්තූරයක් පහතින්.









*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya