
පසුගිය කාලයේ පුවත්පත්වල කලා අතිරේකයන් මගින් පවත්වන ලද සාකච්ඡාවලදී අරුණි ප්‍රකාශ කරන ලද දේවල් බොහෝමයක් වෙබ් අඩවිවල දවසේ මාතෘකාවන් වුනා. එමගින් තව තවත් අරුණි ගැන වැඩි දෙනෙක් කතා බහ කරන්නට වුනා.
බොහෝ නවක නළු නිලියන් වෙබ් අඩවි දෙස වපරැසින් බැලුවත්, ඔවුනගේ ජනප්‍රියත්වයට වෙබ් අඩවි විශාල රුකුලක් කියලා ගොඩාක් දෙනෙකුට අමතක වෙනවා. ඒ ගැන ඔවුන් කියන්නේ ඔවුන් නිසා වෙබ් අඩවි ජනප්‍රිය වෙන බවයි.
කෙසේ වෙතත් අරුණි රාජපක්ෂගේ ඡායාරූප එකතුවක් බලන්න කැමතිනම් මෙය හොඳ අවස්ථාවක් වේවි.

Aruni Rajapaksha, Beauty Photos
Aruni Rajapaksha, beauty photos. Aruni Madusha Rajapaksha is one of popular fashion model in Sri Lanka. She is also win the Miss Sri Lanka title in year 2007
*************************************************************************************





