Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මිලාන් නගර මාධ්‍යයේ Sex නත්තල් ගහක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මිලාන් නගර මාධ්‍යයේ Sex නත්තල් ගහක්

rash

තරුණියන්ගේ
රාගය අවුස්සන
ඉතාලි
නත්තල් ගස

ඉතාලියේ මිලාන් නගර මාධ්‍යයේ ඉතාමත් අලංකාර ලෙස නත්තල් ගසක් සරසා තිබුණි. එහෙත් මෙම නත්තල් ගස සරසා තිබුණේ වෙනස්ම ආකාරයකට ය. නත්තල් ගසේ තිබුණු එම සැරසිලි මිලාන් වැසියන්ගේ දැඩි අවධානයට ලක් වුණි.

ඒ නත්තල් ගස ලිංගිකමය ක්‍රීඩා උපකරණවලින් සරසා තිබුණු  බැවිණි. ඒ නිසා බරපතළ ජනතාව අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වුණි. අනතුරුව පොලිසිය පැමිණ පැය 24 කින් අදාළ ස්ථානයේ තිබුණු නත්තල් ගස ගළවා ඉවත් කරනු ලැබිය. කාන්තාවන්ට ලිංගික සෙල්ලම් උපකරණ අළෙවි කරන වෙබ් අඩවියක් වන 'මයි සීක්‍රට් කේස්හි' ප්‍රචාරණ දැන්වීමක් සඳහා මේ සැරැසිල්ල නිර්මාණය කොට ඇත.

'See and Touch' යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙහි විවිධ ක්‍රීඩා උපකරණ 100 කට වඩා එල්ලා සැරසීම් සිදු කර ඇත. සමාගමේ කොටස්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන 'නෝර්මා රොසෙටි' පවසන්නේ යට ඇඳුම් දැන්වීම් සහ රූපවාහිනි නර්තන වැඩසටහන්වල යන තරම් නරක ඒවා මේ නත්තල් සැරැසිල්ලේනොමැති බවයි.

කෙසේ වෙතත් එය සැරැසිල්ලක් යැයි පිළිගත නොහැකි බව පවසා පොලිසිය එය ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. මේ පිළිබදව අදහස දක්වමින් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය දකින අයට අපහසුතාවක් ඇති කරනනත්තල් ගසක් බවයි.

එම නත්තල් ගසේ ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න.






*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya