Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ඉන්දීය තරුණියක් ඇමෙරිකාවේ දි නිරුවත් කරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ඉන්දීය තරුණියක් ඇමෙරිකාවේ දි නිරුවත් කරයි

rash

ඇමෙරිකාවට
එරෙහිව
ඉන්දීය ජනයා
කුපිත වෙයි

පසුගිය සතියේ නිවුයෝක් නුවර දී අත්අඩංගුවට ගෙන ඇඳුම් ගලවා පරීක්ෂා කරන ලද බව කියන රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය යලි සිය රටට ගෙන්වා ගන්නා බව ඉන්දීය බලධාරීහු අවධාරණය කරති. නිවුයෝක් නුවර දි ඇයට සලකන ලද ආකාරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ඉන්දියාවේ ජනතා කෝපය උත්සන්න වෙමින් තිබිය දී ආණ්ඩුව විසින් එම ප්‍රකාශය නිකුත් කරනු ලැබිය.

නිවුයෝක් නුවර නියෝජ්‍ය කොන්සල් ජනරාල් දිව්‍යානි කෝබ්‍රාගාඩේ වහාම යලි සිය රට ගෙන්වා ගැනීම සිය වගකීම බව විදේශ අමාත්‍ය 'සල්මාන් කුර්ශීඩ්' පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ය.


වීසා විධිවිධාන උල්ලංඝනය කළ බවට සහ සිය නිවසේ මෙහෙකාරියට නිසි වැටුප් නොගෙ වූ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව, දිව්‍යානි කෝබ්‍රාගාඩේ අත් අඩංගුවට ගත් එක්සත් ජනපද බලධාරීහු ඇය සිර කූඩුවක රඳවා තැබූහ.

මේ සිදුවීම ඉන්දියාව සමඟ පවතින පුළුල් සම්බන්ධතාවලට බලපෑමක් කළ යුතු නැතැයි පවසමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එය එතරම් වැදගත් සිදුවීමක් නොවන බව හුවා දැක්වීමේ උත්සාහයක යෙදි ඇත.





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya